දතේ කැක්කුම
කලක පටන් පවතී ඉතාමත් සුළු දතේ කැක්කුම
මේ දිනවල මදක් දැනෙන්නට පටන් අරන් ඇත.
ආහාර ගැනීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවුනද,
උදෑසන දත් මදීමේදී බුරුසුව පතිත වනවාත් සමගම හෙන මෙව්වා එකක් දැනේ :rofl:
වැඩේ වර්චස් වන්නට පෙර බෙහෙතක් ගැනීමට සිතු නමුත් හොඳ
දත් බාසුන්නහේ කෙනෙක් නොදන්නා හෙයින්...