1. anton_malli

    Upcoming Mobile Phones And Updates

    පොස්ට් එක ලොකු වැඩි නිසා කියෙව්වේ නෑ සිංහල සර්
  2. anton_malli

    Most taxed products in Sri Lanka

    සිගරට් වල. සාමානයෙන් සිගරට් එකක් හදන්න යන්නේ රුපියල් 5-6 ක් වගේ. හැබැයි කඩේ විකුනන්නේ 55-60 වගේ. ඒ කියන්නේ බදු ප්‍රතිශතය සීයට 1000 වගේ. ආයේ ගල් අරක්කු බෝතලයක් හදන්න යන මිල රුපියල් 400 ක් වගේ. මේක කඩේ විකුනනේ 1700 ට වගේ. එතන බදු ප්‍රතිශතය සීයට 500 ක් වගේ.
  3. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    තමුසේ ඒ කාලේ හිටියා නං බුදුහාමුදුරුවන්ටත් බුදු දහම උගන්වයි, ජේසුතුමාට කිතු දහම උගන්වයි, මහම්මත්තුමාට ඉස්ලාම දහම උගන්වයි. උබත් එක්ක කතා කරන මගේ වෙලාව අපරාදේ. ටටා
  4. anton_malli

    Grade 5 Examination : 2018 හෙල්ප්

    අනේ දන්නේ නෑ බ්‍රෝ.
  5. anton_malli

    Nova 2i

    ඕක හදලා වැඩක් නෑ ඉක්බාල්. විසිකරලා දාලා 3 එකක් ගනින්
  6. anton_malli

    එළකිරි_බෑන්

    ලොකු අයියා බලං ඉන්නේ :(:(
  7. anton_malli

    එළකිරි_බෑන්

    ඔව් එහෙම වෙනවා නං කසුනයා අද කිරියේ නෑ
  8. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    අතිගරු පාප්තුමා දේශනා කරන දේයි, මැල්කම් රංජිත් උඩගු කාලකන්නියා දේශනා කරන දේයි අතර තියෙන පරස්පරය බලපන්කො හොයලා.
  9. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    තමුසෙගෙ ලව් හුටපටේ දෙයියන්ටවත් කියලා බැලුවොත් මොකද?
  10. anton_malli

    Lankawe එවුන් විශ්වාස කරන්න එපා

    මාත් රෙප් දුන්න උබට
  11. anton_malli

    Credit Management

    දන්නේ නෑ සෙයිබු
  12. anton_malli

    Over 10 people die daily in road accidents

    යුද්දෙට වඩා මිනිස්සු රිය අනතුරු වලින් මැරෙනවා කියනවනි.
  13. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    ලංකාවේ ඉන්න මැල්කම් රංජිත් කියන එකා සම්පුර්ණයෙන්ම දේශනා කරන්නේ අතිගරු පාප්තුමා දේශනා කරන දේ අනික් පැත්ත. මැල්කම් රංජිත් කියන්නේ අන්තවාදී, යල්පැනගිය කාලකන්නියෙක්. මානව හිමිකමුත් එපා කියපු එකෙක් නී මැල්කම් රංජිත් කියන්නේ.
  14. anton_malli

    Mekata Current eka kiyak wage yayida?

    මොකක්ද ඕයි තමුසේ ගහපු බ්‍රෑන්ඩ් එක. මං භාගයක් ගහලත් තාම බඩු නෑනි
  15. anton_malli

    HARDWARE TECHNICIAN

    මේකා මේ වහල් සේවයට කට්ටිය ගන්න හදන්නේ. අහු වෙන්න එපා
  16. anton_malli

    බුදුන්_උපන්නේ_ලංකාවේද_01

    ඉරිදට පල්ලි පලයන්, අනුන්ගේ ආගම් ගැන හොය හොයා ඉන්නේ නැතුව පොන්ස්.
  17. anton_malli

    බුදුන්_උපන්නේ_ලංකාවේද_01

    නම දලාද රෙප් කපන්න ඕනි. ඔන්න එහෙනම්.
  18. anton_malli

    බුදුන්_උපන්නේ_ලංකාවේද_01

    පල මානසික ලෙඩා යන්න. ගිහිං බෙහෙත් ගනින්. තොගේ ලබ්බේ වීඩියෝ බලන ඩේටා ටිකත් අපරාදේ..
  19. anton_malli

    Polycarbonate roof ?

    බාප්පාට හොද වැඩේ පණ්ඩිත වැඩ කරන්න යනවට

    No contents