ජේවීපී විතරක් නෙමේ, පෙරටුගාමිත් එයි.
ඒ විතරක් නෙමේ, මේ වැඩේ යූඑන්පී ආණ්ඩුවකින් කරන්න හැදුවොත් ශ්‍රීලනිප, පොහොට්ටු කාරයෝ රෙදි නැතුව ජවුසන් නටයි ජෙප්පෝ, පෙරට්ටෝ එක්ක ට්‍රේන් සර්විස් එක ප්‍රයිවෙට් කරනෝ කියලා.
ශ්‍රීලනිප ආණ්ඩුවකින් මේක කරන්න හැදුවොත් යූඑන්පී කාරයෝ ජෙප්පෝ,පෙරේට්ටෝ එක්ක එකතු වෙලා නටයි