ඒකනම් ඇත්ත
1000 කිට්ටු කරල හොයන්න ඇති බං
අවුරුදු හයක්ම කරේ පෙන්නපු එකනෙ
දැන් ආයෙ කෝටි 15 හින්ද උන්ගෙ සේල්ස් බැහැල ප්රොපිට් අඩුවෙල
ඒ හින්ද කප්රුකට දවසට රු ලක්ෂ විස්ස ගානෙ එකතු කරනව. ඒ හින්ද තෑගි මුදල දවස් පහට කෝටියකින් වැඩි වෙනව. ඕක කෝටි 50වගේ උනාම ඩේලි එකතු කරන ගාන ආයෙත් ලක්ෂ තුනට වගේ බස්සල...