1. Achiever

    ලංකාවට වෙන දේ.

    උඹ කියන දේ සහතික ඇත්ත. රට හදන්න පුළුවන් එකෙක් පේන තෙක්මානෙක නැහැ. හිටපු වුනුත් එකයි. දැන් ඉන්න වුනුත් එකයි. එන්න එකෙක් ඉන්නවා නම් උන් කරන්නෙත් ඒකම තමා. අපේ රටේ දේශපාලකයෝ නැහැ. ඉන්නේ ව්‍යාපාරිකයෝ. තුක් විතරක් :angry:
  2. Achiever

    අපේ වෙබ් එකකින් බඩුගමුද..

    මචන් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා. Payments methods මොනවද මචන්
  3. Achiever

    small inventory system

    මචන් මොන වගේ එකකටද? සිල්ලර, තොග එහෙමත් නැත්නම් කෑම කඩේකට වගේද? products කීයක් වගේ තියෙනවද?
  4. Achiever

    Am I sick or normal?

    උඹ ඔය කියන සමහර ගතිගුණ මගෙත් තියෙනවා. මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය වෙන්නේ ඕවා ගැන හිතල උඹ එක එක දේවල් කරන්න ගත්තම.
  5. Achiever

    Google Home Mini in Sri Lanka

    ලංකාවේ නම් මිල වැඩි බන්. මමත් බැලුව. ebay එකේ තියෙනවා සාදාරන ගානට. ගෙන්න ගනින්. මමත් ගන්න ඉන්නේ. :yes::yes:
  6. Achiever

    Office Eke Prashnayak - 2

    මට නම් පෙන්නේ උඹ හැමදේම ඕනිවට වැඩ හිතන එකෙක්. උඹ බුරුවගේ කතාව අහලා ඇති නේද. උඹ කොහොම හිටියත් රටේ ලෝකේ ඉන්න උන්ට කියන්න කතා තියෙනවා. ඔය එකෙක් වත් උඹට කන්න දෙන්නේ නැනේ. උඹ මහන්සි උනොත් උඹට. රටේ ලෝකේ ඉන්න හැම එකා ගැනම හිතන එක නවත්වල තමන්ගේ දියුණුවට මහන්සි වෙයන්.
  7. Achiever

    Import Taxes depends on item value

    ලංකාවේ බදු අය කරන හරි පිළිවෙලක් මම දැකල නැහැ. එකම භාණ්ඩ තොගය එකම ප්‍රමාණයකින් අවස්ථා දෙකකදී ගෙන්නුවම එකකට එකක් වෙනස් බදු අය කරන්නේ. හැබැයි කාලයක් import කරපු නිසා බදු අඩුවෙන් ගෙවන්න පුලුවන් විදි තියෙනවා. අවශ්‍ය නම් PM එකක් දාන්න.
  8. Achiever

    Kadden kiyanne kohomada

    meken hadaganin purudu wennath ekka https://translate.google.com/#si/en/
  9. Achiever

    හැප්පුනා

    අමතක කරන්න උත්සහ කරන්න එපා. නිකන්ම අමතක වෙලා යයි. සම්පුර්න අවධානය දීල කරන්න ඕනි වැඩක් කරපන්.
  10. Achiever

    car dash cam help

    විජිත ඉලෙක්ට්‍රොනික් එකේ තිබුන. හැබැයි වෙන තැන් වලට වඩා ටිකක් ගණන්. චම්පා එකෙත් ඇති. එකෙත් ගණන් නම් වැඩි හැබැයි.
  11. Achiever

    shopping bag මහන්න උදව්වක්

    මම දන්නා විදිහට අමු රෙදි වලින් තමා මහන්නේ.
  12. Achiever

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    අලුත් දෙයක් දාපන් මචන්. බලාගෙන ඉන්නවා.
  13. Achiever

    Internet of things

    Thanks මචන්. මචන් idea එකක් තියෙනවා නම්, prototype එකක් කරන්න පුළුවන් නම්, කොහොමද මචන් production, marketing වගේ දේවල් කරන්නේ. example : කොහොමද අපි plastic වලින් enclosure එකක් හදාගන්නේ.
  14. Achiever

    FLAC English

    මචන් උඹ දුන්න ඒවා මරු. අනිත් ඒවත් upload කරපන් මචන්. :yes::yes:
  15. Achiever

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    අලුත් දෙයක් නැද්ද මචන්?
  16. Achiever

    Paper Bag Making Machine

    මොකද කියන්නේ. Try කරලා බලමුද? :yes::yes:
  17. Achiever

    සොෆ්ට්වෙයා eng. කරන්න හොද laptop එකක්

    coding walata hodata monitor ekak kiyanna. lap eke screen eka madi
  18. Achiever

    Internet of things

    මචන් උඹලගේ company එකේ හදන products කාටද විකුනන්නේ? දැනුම නම් තියෙනවා මචන්. market එක ගැන අදහසක් නැහැ. demand එකක් තියෙනවද ලංකාවේ?
  19. Achiever

    Best Bank For Business

    පුළුවන්, කිසිම ගැටළුවක් නැහැ.

    No contents