1. gama22

    ඒ කාලේ හැකර්ලා 😎

    කෙදිරි ගෑවෙනවා තමා......... යෝශිතගේ යාලුවා.......
  2. gama22

    ඒ කාලේ හැකර්ලා 😎

    ඇවිල්ලා ඇවිල්ලා හෝදනවා නෙවෙයි ඈ මේ.....
  3. gama22

    ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

    ලැට් බයි වොෂින්ටන්ල ට හිරුත් හෝදන්න වෙලා......
  4. gama22

    අනුරකුමාර පුංචි අම්මා අතඇරලා ලු

    හා ලූ..... චූන් වුනා ලූ ලැට් බයියන්....
  5. gama22

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    කෙදිරි ගෑවෙනවා තමා ඕනෙම පචයක් දවසයි...ආ වැරදුනා පච කොටයි. පච ජෙප්පෝනෝ.. ලැට් බයි ලොජික්..........
  6. gama22

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    නිකමට අහන්නේ ඔය ගැම්මෙන් අහන්න බැරිද වගා ණයක් අරං චන්දෙට ඉදිරිපත් උන රාජපක්ෂගේ වත් මන් වත් කම් කොහොමද හෙව්වෙ... කිසිම රස්සාවක් නොකර ලොකු පුතාගේ කෝටි ගානක වත්කම් උපයව්වේ... 20, 20, 20 එකතුවෙලා 60 ක් හැදුනේ කොහොමද කියලා රාජපක්ෂගෙන් යෝෂිතට කොහොමද නාලිකා ආවේ., ඉඩම් ගත්තේ.. වත්කම් ඔහොම ඉපයුවේ නේව්...
  7. gama22

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    අනිවාර්‍යෙන් කල යුතුයි.... සාධාරණ විවේචන සැම විටම සත්‍ය ඉදිරිපත් කල යුතුයි. මල්ලී නිදහස් කරගන්න ඕනෙම 💩 ගොඩක් අනුභව කරනවා..
  8. gama22

    වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි

    විවේචනය සාධාරණ වෙන්න ඕනේ.. නෑමොල්ගේ ලෝයර් උපාධිය.. කරුණු එක්කම පෙන්නුවා.... 20,20,20 එකතු කරලා 60 ක් හදාගත්‍ තා කියලා වැමෑරුවා.... ක්‍රිශ් ක්‍රිශ් ... නඩු අහන්න ගන්නවා ... පැහැදිලි කරුණු ඔය ටිකයි ඈ... 2014 ගල් අගුරු 2023 දැනටම දෙකක් ඇදිලා......... ඔන්න සාධාරණ විවේචන
  9. gama22

    බොර තෙල් පත්තු වෙනකොටම බඩු මාරු උනා වගේ නේද?

    ලැට් බයියොත් පච හිරු වගේ කෙලෝ ගනීද.........
  10. gama22

    හොර තක්කඩි ලාල්ගෙ කාලාත්‍රයාට මිතුරෙකු දුන් මුදල = ඩේසි ආච්චිගෙ මැණික් මල්ල!

    එනවා නානවා යනව වැඩිම උනොත් දවස් දෙකයි... ඊලගට ගල් අගුරු....මුන්ට අවුලක් නෑ බං කුලියට ලියන උන්නේ.......😂 ලැජ්ජාවක් නෑ වස්ත්‍ර ගලවලා ගොඩක් කල්
  11. gama22

    Container හොරා ගල් අඟුරු හොරාව සුද්ද කිරීම!

    හීනියට කෙදිරි ගෑවෙනවා.......😂
  12. gama22

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    දැන් එතකොට ලැට් බයියෝ සුපුරුදු පරිදි කෙදිරි ගායි.... එවන්න බෑ අහුවෙනවා.......නාකි මයිනා... අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනා වගේ අපි නෙවේනේ කියන්නේ.. ------ Post added on 1776525792 හිරු හෝදන වොෂින්ටන්ලත් ඉන්නවා... ------ Post added on 1776526007
  13. gama22

    හොර තක්කඩි ලාල්ගෙ කාලාත්‍රයාට මිතුරෙකු දුන් මුදල = ඩේසි ආච්චිගෙ මැණික් මල්ල!

    හා මට රෙවුනොත් මට විතරයි. ඒත් රෙනෝට එහෙම නෑ නේ... 😂
  14. gama22

    📁 - ලපයගෙ පයිල් ගොඩට මොකද වුණෙ?

    වැරදිලා බං ලැට් බයියෝ චුන් කරන්න කුලී page කාරයෝ ගැම්මෙන් post දානවා.......
  15. gama22

    කාලකන්නි තක්කඩි ජෙප්පන්ගේ ජීවිතයම බොරුවක්!

    ඇයි බං මේ සතියට ටොපික් නෑ.......
  16. gama22

    📁 - ලපයගෙ පයිල් ගොඩට මොකද වුණෙ?

    අන්න සෙට් එකටම හික් ගෑවිලා උන්ගේ හික් ගෑවිල්ල නිසා තමා කිරියේ උබලා මෙහෙම කුලියට ලියන්නේ...
  17. gama22

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් පාර්ලිමේන්තුවේ අප ඉන්දාපන්

    කුලී කුක්කෝ සෑහෙන්න කලබල වෙලා... කෝ බං අර හොර ලෝයර් තුමා ඔප්පු කරාද ලෝයර් කියලා...?
  18. gama22

    එතකොට අර ලපයා හෙට එනවා, අනිද්දා එනවා කියලා කියපු නැව්වල ආවේ තෙල් නෙවෙයි ද?

    කිරියේ කුලී කුක්කන්ගේ දිනයේ ආතල් එක කඩන්න එපා තව ටිකක් යං..... අවුරුදු එනකොට තෙල් පෝලිං හැදෙයි කියලා හිතුවා.. බඩු මිල ඉහල ගිහින් මිනිස්සුන්ට හිකෙයි බලන් හිටියා. ව්දුලිය කපයි කියලා හිතුවා.... නියගෙන් ගොඩ යන්න පුලුවන් ද කියලා මාන බලන ලැට් බයියෝ සහ ටොබයියෝ...
  19. gama22

    අන්න ගල් අගුරුව අයින් කරලා

    ඩී වී චානකට අන්න හික් ගෑවිලා........? කෙලින්ම නමත් එක්කම එලියට ඇවිත් වැඩියෙන්ම කෑ ගහුව එකෙක්.... කෝප් එකේදීම දිගෑරිලා පට්ටන්දරේ... දැන් ලැට් බයියෝ නඩු අහලා තීන්දුත් දීලා ඉවරයි. පැමිණිල්ලක් දාල විභාග කරා නේ.....? 😂

    No contents