සරත් ෆොන්සේක ෆීල්ඩ් මාශල් වෙන්න සුදුසු වන්නෙ යුද බිමෙ දක්වපු වීර වික්රම නිසාම පමනක් නොවෙ.
ඔහු තම සේනාව නොමෙතිව මහින්ද සමග සටනට වෙදුන.මහින්ද එ වන විට සර්වබලදාරි වෙල හිටියෙ.ෆොන්සේක විරුවෙක් සේ සටන් කල.විරුවෙක් සෙ පරජය උනා.
ඔහු සමග හිටි ගුවන් හමුද පති,නාවික හමුද පති ඔහුව හැර ගිය.ඔඋන්ට තනතුරු...