මම Abans එකෙන් Hyundai එක සර්විස් කරගන්න ගියා.. තාත්තා ත් ආපු නිසා කට වහන් හිටියා අමාරුවෙන්.. ගෙදර ගිහින් complain එකක් දැම්මා... ඒපාර කතා කරපු එකා අහනවා මොකද උනේ කියලා, එකෙක් ට කිව්වට පස්සේ... කට උන්තර නැති වෙන්න කියලා දුන්නා.
ඊළඟ පාර ගියාම රජ්ජුරුවෝ වැඩිය වගේ තමයි ...
තොපි මරණවා කියලා හරි...