1. Ldy

    Macbook එක ගත්ත බන් රෙද්ද

    මස්සිනා එකක් ගත්තා... මරු.. හැබැයි මට colours.. vivid ගතිය වැඩි වගේ.. ඇහැට අමාරුයි
  2. Ldy

    Email marketing තාම වැඩ ද?

    මං 2018 දී වගේ.. Australian domain registry එක scrape කරලා.. email යැව්වා ලක්ෂ ගාණක් (scrape කළේ මම, email යැව්වේ Aussie බොසා Mautic+Mailgun මතක විදියට) අවුලක් නම් උනේ නෑ.. දැන් කතාව වෙනස් ද දන්නේ නෑ
  3. Ldy

    හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත හදාගෙන ගේමක් ගහපු අය ඉන්නවද? ඔයාලගෙ කතාවත් කියාගෙන යමු

    ඔව්, බස් එකේ යන්න සල්ලි නැතුව කිලෝමීටර් 10 පයින් යන තරමට වැටිලා තියෙනවා. දැන් නම් මුහුදු ගිහින් හරි match එකක් ගහනවා කියන ගානට හිත හයිය වෙලා තියෙන්නේ
  4. Ldy

    Email marketing තාම වැඩ ද?

    වෙබ්සයිට් එකක් හදලා.. product review ටිකක් දාලා affiliate links ටිකක් email යවලා market කරන්න බැලුවේ... UK තමයි target country එක.. 🫪
  5. Ldy

    කෝටියක් අතේ තියෙනවා නම්

    දැන් තියෙන වාහනේ විකුණලා, පොඩි lease එකකුත් දාලා.. Land cruiser අලුත් pickup එක ගන්නවා 🙃🤌
  6. Ldy

    සිංහල ද්වීපය නම සදහන් වෙලාම අවුරුදු 7500ක්

    අතීත වැඩක් නැහැ දැන් ඉන්න සිංහලුන්... නොදකින් නොදෝමකින්
  7. Ldy

    හිරේදී පු# අරිනවද?

    @thanujaka issara wistharayak daala tibuna
  8. Ldy

    HSBC card

    standard chartered රදළ කුලේ? මගේ පළවෙනි කාඩ් එක.. 2018 දී
  9. Ldy

    ඉස්සර මම ආයුධ අතට ගත්ත අවස්ථාවක්

    ඇයි රිලවෙක් ගෙන් case ද? මේ gel blaster වැදුනොත් ටිකක් රිදෙනවා
  10. Ldy

    ඉස්සර මම ආයුධ අතට ගත්ත අවස්ථාවක්

    කොන්ත්‍රාත් එහෙම බාරගන්නවා
  11. Ldy

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    උඹ ඔක්කොම හොයලා බැලුවාද ?
  12. Ldy

    US jpmorgan geni abuse

    Hmm snorkle karanna giyama nam kello hina wenawa ithin... mata puruddak naha talk karala :D
  13. Ldy

    US jpmorgan geni abuse

    set කරගන්න විදියක් නැද්ද බං... Tinder එකේ එහෙම set වෙන්නේ නෑනේ
  14. Ldy

    Macbook prashnayk

    අව්ලක් වෙන්නේ නෑ මං හිතන්නේ.. modern electronics high වගේම low voltages tolerate කරනවා දැන් කරන්ට් වදින්නේ නම් ගෙදර wiring එක හරියට earth වෙලා නෑ නේද
  15. Ldy

    Questions IT field එකේ ඉන්න අයයි ai වලින් රැකියා අවදානමක් තියෙනව කියල හිතෙන අයගෙයි backup plan එකක් තියෙනව ද? පුලුවන් නම් දැනගන්නත් එක්ක share කරන් යන්න

    අහපංකෝ බං AI එකෙන්ම මම නම් ළිඳේ වැටුණා මිනිහා ළිං කටෙන් ම ගොඩ එනවා කියන තියරි එකෙන් වැඩ කරන් යනවා මේ දවස්වල මොන AI අවත්.. අවෘදු 26ක් තිස්සේ programming කරපු අයනේ අපි
  16. Ldy

    ලංකාවට Facebook Monetization එකත් වැඩිකල් යන්න කලින්ම නැති වෙනවා

    Facebook posh place එකක් 2007 2008 ඉඳල ඇරුදු කීපයක් දැන් තනිකර අඩු කුලේ මුඩුක්කුවක මම FB delete කරලා දැම්මා

    No contents