1. I_Simon

    රාජගිරියේන් Help

    රස්තියාදු ගහන්න නෙමේ බන්, වෙනදට 5ත වැඩ ඇරුනම මම 5.30ත ගෙදර දෙයියනේ කියල. කැල්ල වැඩ ඇරෙද්දි රැ වෙනවා, එක්කන් එන්න යන්නේ බන් :sorry:
  2. I_Simon

    රාජගිරියේන් Help

    ow ban dan map eke baluwa, awlak na, enagaman jabilikanuwen bahala 163ka nagala diyatha uyanata gihin 8 kittu karala rajagiriyata enna baluwe. :yes: :yes:
  3. I_Simon

    රාජගිරියේන් Help

    Mac එකේ පැය 2ක් ඉන්න එක අමාරුයි බන්, අනික නිකන් ඉන්නත් බැනේ. කන්නත් එපැයි :P
  4. I_Simon

    රාජගිරියේන් Help

    මචන් රාජගිරියේ ඉන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන මට හෙට රාජගිරියේ 8 pm වෙද්දී ඉන්න ඕන, මට මහරගම වැඩ ඇරෙන්නේ 5 ට. වැඩ ඇරිලා හිමිට රාජගිරියට ආවත් 6 වගේ වෙද්දී එන්න පුළුවන්. 6 ඉඳන් 8 වෙනකන් ඉන්න තැනක් රාජගිරියේ ඉන්න තැනක් තියෙනවද ? දන්නා උන් පොඩ්ඩක් කියන්නකෝ අනිත් උන් බුම්ප් එකක් ගෙන යමු.
  5. I_Simon

    Sunlight සමනලයා

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
  6. I_Simon

    මේ සතා මොකාද බන්?

    උගේ තියුණු දත් ලු තියෙන්නේ :rofl:
  7. I_Simon

    Sunlight සමනලයා

    හී හී ලංකාවෙනෙ බන්, මොක දැම්මත් අපේ උන්ට වැරදි පේනවා :lol: :lol:
  8. I_Simon

    Sunlight සමනලයා

    සුපුන් ඒක නිකමට හිතුනට නැගල යනවා නේ :P
  9. I_Simon

    Sunlight සමනලයා

    උඹට අව්ලක් නැති උනාට උඹේ Fans ලට අව්ල් ද කොහෙද. එකෙක් මගේ රේප් කපල. :lol::lol::lol: උන්ගන හිතල අයින් කලා :rofl::rofl::rofl:
  10. I_Simon

    Sunlight සමනලයා

    අනේ නැ බන්. නිකමට හිතුන නිසා දැම්මේ, උඹට අව්ල් නම් අයින් කරලා දැන්නම්
  11. I_Simon

    Sunlight සමනලයා

    මම බැලුවේ නැ බන්. අම්ම කතා කරලා සාලෙට ගිය, ඒ වේලාවෙන ඕක පෙනුනේ කියහන්කෝ, අපේ තාත්ත බනිනවා පොඩි උන් අරුගේ මුණ දැක්කම කොහොමත් බයවෙලා අඬයි කියල.
  12. I_Simon

    Sunlight සමනලයා

    Sunlight පාටයි සමනලයා රෝස මලේ පැණි බීල ගියා ආයෙත් ඒවිද ඒ දත් කිඹුලා දත් ටික ගලවන්ටා......... (පළමු පේලි 2ක ITN ගෙන එන dentee රස පැන හිදී පොඩි ළමයෙක් නිර්මාණය කරන ලද්දකි.)
  13. I_Simon

    Nugegoda හොද කෑම කඩ

    bump thama ban
  14. I_Simon

    Army Girl

    කිරියේ like දන්නා බැනේ බන්, මම දැන් සැහෙන්න වෙලාවක ඉඳන් try කරනවා :oo::oo::oo::oo::oo::oo:
  15. I_Simon

    Best place to buy a samrt phone

    loku idea 1k nam na ban, eth Dialcom eken nam ganna epa, anith ewain balapan, Dialcom un hora badu, hora ganan walata fake warranty ekka denne
  16. I_Simon

    Huawei p8 lite

    noola sampurnen kiyawapan machan, dethun denek kiyala thiyenawa mama dakka
  17. I_Simon

    කෙල්ලගේ දාඩිය ගද

    කෙල්ලට මස් කන්න දෙන්න එපා බන්, ඕක නිකම්ම හරියනවා, මොන රෙද්දක් වත් උලන ඕන නැ, වතුර බොන්න කියපන් හොඳට, වෙන කිසි අලයක් වත් ඕන නැ. මගේ අත්දැකීමෙන් කියන්නේ බන්.
  18. I_Simon

    Post your dream vehicle

  19. I_Simon

    රස්සාවක් help

    DS bump

    No contents