එකම මහපොලව මත තමා,
අපේ හිත වලටත් අනේ පව් කියල දැනෙනවා තමා
එත්,
ඔහොම වෙන්නේ තමා කල කුසල අකුසල කාර්ම වලට අනුව කියන දේ තමා මගේ මතය.
නමුත් උඹ කරා නම් උඹම විඳපන් කියා මග හරින්නේ නැතිව මේ වගේ අසරණ දරුවෙක් දැක්කම
තමන්න පුළුවන් දෙයක් කරන්න.
කවදාවත් කන්න පුළුවන් කෑම ටිකක් විසික්කරන්න එපා, මොකද
මේ ලෝකේ...