කොළඹ කිට්ටුව නම් හර්ස් එකක් ගන්න තරම් අග හිඟ මිනිස්සු සැහෙන්න අඩුයි,
දුරට වෙන්න තම හිඉටියොත්,
නමුත් ඒ මිනිස්සු එදිනෙද ජීවිතයේ ඕන තරම් ඔයිට වැඩ දුර යනවා පයින්,
ඒ වගේ මිනිස්සුන්ට ඕක කරතියන යන එක ම අරුමයක් නෙමේ.
අනික ඒ පති වල වතු ලොකු නිසා තමන්ගේ වත්තේම වළලන වෙලාවලුත් තියෙනවා.