මම ඇහුවෙ ඔච්චර ගැඹුරු දෙයක් නෙමෙයි, මගේ මුල්ම ප්රශ්නෙ උනේ,
"නොපෙනෙන ලෝක සමග සම්බන්ධ වෙන්න පුලුවන් අය ඇත්තටම ඉන්නවද? ඒගොල්ලන්ට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?"
පෘථිවියේ තියෙන්නෙ ලංකාව විතරයි කියල කියන කෙනෙක්ට අපිට පුලුවන්නෙ පිටරටකට ගිහිල්ල ගත්ත ෆොටෝස් වීඩියෝ පෙන්නන්න.
එහෙම නැත්තං පිටරට සිංදුවක් අහන්ඩ...