1. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    1. ඩිස්ටබිං උනාට කමක් නෑ විස්තරයක් දාපං 2. එතකොට ඔය දෙවිවරු, පෙරේතයො, කුම්බාන්ඩයො ඔක්කොම ඇත්තට ඉන්නවද? 3. උං එක්ක ඔය ලෝක වලට සම්බන්ධ උන මෙහෙ අය කතා කරල තියෙනවද? 4. එහෙ ටෙක්නොලොජි මොන වගේද?
  2. UbeThaththa

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    විමලධර්ම ඇන්ඩ් සන්ස් කියන්නෙ විමලධර්ම බ්‍රදර්ස්ලගෙ ශෝ රූම් නෙමෙයිද? ඔය දෙකෙන් වැඩිය හොඳ කොයි එකද?
  3. UbeThaththa

    මූ නම් ගෙමක් ගහයි වගෙ 🤘

    ඔරිජිනල් ආටිස්ට්ට මේවයෙ ආදායමෙන් ගානක් යන විදියට නීති හදන්න ඕනෙ
  4. UbeThaththa

    Money after death

    🆙
  5. UbeThaththa

    මොනිටරයකට සෙට් වෙන system unit එකක්

    අවුරුදු 20 පරනයි කියන්නෙ 1080p නැතුව ඇති නේද?
  6. UbeThaththa

    ගෙවල් හෙල්ප්

    පිටරට ඉදල හයිවේ එකේද ආවෙ? නැන්ද තාම හවුස් වයිෆ් ද? කියල අහල තියෙන්නෙ, හින්ගලෙන් ඉංගිරිසි ටයිප් කොරල
  7. UbeThaththa

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    සීකෝ වගේ එව්ව ගෙවන්න ගන්න දෙන තැනක් නැද්ද උබල දන්න?
  8. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    මම ඇහුවෙ ඔච්චර ගැඹුරු දෙයක් නෙමෙයි, මගේ මුල්ම ප්‍රශ්නෙ උනේ, "නොපෙනෙන ලෝක සමග සම්බන්ධ වෙන්න පුලුවන් අය ඇත්තටම ඉන්නවද? ඒගොල්ලන්ට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?" පෘථිවියේ තියෙන්නෙ ලංකාව විතරයි කියල කියන කෙනෙක්ට අපිට පුලුවන්නෙ පිටරටකට ගිහිල්ල ගත්ත ෆොටෝස් වීඩියෝ පෙන්නන්න. එහෙම නැත්තං පිටරට සිංදුවක් අහන්ඩ...
  9. UbeThaththa

    මොනිටරයකට සෙට් වෙන system unit එකක්

    වීඩියෝ එඩිටිං වලටනං මම කියපු මැශින් එකට වැඩිය හොද එකක් ගන්න වෙයි මොනිටර් එකේ පාට හොදට පේනවනං, සයිස් එක උබට ඇති නම් අවුලක් නෑ
  10. UbeThaththa

    මොනිටරයකට සෙට් වෙන system unit එකක්

    ඔය වගේ වැඩ වලට මේ වගේ එකක් ඇතිවෙයි, CPU : Intel i3 (හෝ AMD Ryzen 3) RAM : 4GB හෝ 8GB Hard Disk : 480GB SSD VGA Card : ඕනෙ නෑ
  11. UbeThaththa

    මොනිටරයකට සෙට් වෙන system unit එකක්

    උබ කම්පියුටරෙන් කරන්න ඉන්න වැඩ කිව්වොත් කට්ටිය කියයි මොනවගේ මැසිමක්ද හොද කියල
  12. UbeThaththa

    මොනිටරයකට සෙට් වෙන system unit එකක්

    මොනිටරේ අනුව කවුද බොල සිස්ටම් එක තීරනය කරන්නෙ? උබ කරන වැඩ අනුවනෙ සිස්ටම් එකයි මොනිටරෙයි තීරනය වෙන්නෙ? මොකද්ද උබ ලග තියෙන මොනිටරේ?
  13. UbeThaththa

    Mancera Red Tobacco එක ආවා

    :ROFLMAO:

    No contents