කෙටිකාලීන පූර්වාරක්ෂාවන්:
1. ශ්වසන අපහසුතාවයන් දැනේ නම් සුදුසු මුඛ ආවරණයක් භාවිතා කිරීම.
2. ගෘහස්ථව රැඳීසිටීම (වායුසමීකරණය කළ ප්‍රදේශවල නම් වඩාත් යෝග්‍යයයි).
3. එළිමහනේ ක්‍රියාකාරකම් (ක්‍රීඩා කටයුතු, බර වැඩ සහ රැස්වීම් වැනි) සීමා කිරීම.
------ Post added on 1767153771