1. uttappu

    පාකින්සන්ස් රෝගය

    මතකය නැති වෙන ගතියකුත් තිබුනද මචන්?
  2. uttappu

    පාකින්සන්ස් රෝගය

    මේක කොහෙද කරන්නෙ මචං ? සනීප වුන කවුරු ඉන්නවද උඹ දන්න?
  3. uttappu

    පාකින්සන්ස් රෝගය

    ඔව් ඉතින් තවමත්, සම්පුර්ණ හොඳ කරන්න බේතක් නෑනෙ. එයාට දුන්නෙ, syndopa, ropark, artaine, clonzipam වගේ බෙහෙත් ද?
  4. uttappu

    පාකින්සන්ස් රෝගය

    ඔව්, ඒ කාලෙදි ලොකුවටම පේන්නෙ නෑ, 75 විතර පැන්නම තමයි ඕක ටිකක් දරුණුවට පේන්න ගන්නෙ. එතකොට එයා මුල ඉඳන් බේත් වලින් control කර ගත්තෙ නැත්ද ලෙඩේ? ------ Post added on 1718909407
  5. uttappu

    පාකින්සන්ස් රෝගය

    ඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති. මචන් එයාට.ලෙඩේ හැදුනෙ වයස කීයෙන්ද? ------ Post added on 1718908326
  6. uttappu

    පාකින්සන්ස් රෝගය

    මචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ? ඔව්, මේකට විසඳුමක් තියෙනවද? බේත් වලින් cognitive ability එක වැඩි කරන්න පුලුවන් ද? ------ Post added on 1718907024 එයා කොච්චර කල් ජීවත් වුනාද මචං? ------ Post added on 1718907066
  7. uttappu

    පාකින්සන්ස් රෝගය

    Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙ? Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙ දැනට රෝගය තියෙන වයසක කෙනෙක්ට නම් හරියන එකක් නෑනෙ, උඹලගෙ කාට හරි හැදුනද මචං? ------ Post added on 1718906597
  8. uttappu

    පාකින්සන්ස් රෝගය

    උඹලගෙ කාට හරි හැදුනද මචං?
  9. uttappu

    පාකින්සන්ස් රෝගය

    පාකින්සන්ස් රෝගය සහ මතකය නැතිවීම, කල්පනාව අඩු වීම, අතර සම්බන්ධය මොකද්ද ? උඹලගෙ දන්න කියන කාටහරි එහෙම හැදුන අය ඉන්නවද? ඒ ගැන තියෙන අත්දැකීම් මොන වගේද?
  10. uttappu

    බැදීම් දුකක් නේද බන්?

    සිත් පහල වීම නවත්තන්න බෑ, අවබෝධ කර ගැනීම විතරයි පුලුවන්.
  11. uttappu

    මල්ලි බබෝ 😋

    සක්කරවට්ටං 🥱
  12. uttappu

    Podi case ekak wuna gu ballo!

    Mata gu giya sinhalu 💩
  13. uttappu

    අමානෝ ශීට්

    අනෝමා ශිට් බම්ප්
  14. uttappu

    One day service Passport ගන්න ඕන.

    Ado ethakota yanna ona AGA office ekata witharada? 🤔
  15. uttappu

    One day service Passport ගන්න ඕන.

    Meh scene eka kohomada wenne? 🤔
  16. uttappu

    නව COVID-Omicron XBB ප්‍රභේදය

    ලෝක විනාසය ඉක්මන් කොරපංකො 🥱

    No contents