1. UbeThaththa

    මේ බලපන් ළමයින්ව abuse කරන්නේ දෙමවුපියන්මයි

    තෝත් පොඩි එකෙක්ව අපයෝජනය කරන්ඩ ගිහිල්ල නෝන්ඩි උනානෙ ඉන්දරේ :ROFLMAO:
  2. UbeThaththa

    Mass Drone Production in Russia

    සයිස් එක බලපං මේ ඩ්‍රෝන් ෆැක්ටරි එකේ :shocked: පොඩි උනුත් වැඩ කරනවලු මේකෙ :shocked:
  3. UbeThaththa

    World war jeep

    :love2:
  4. UbeThaththa

    නාකි ෆෝම් වෙන මොබයිල් ත්‍රෙඩ්

    නාකි? කාටද බොල තෝ නාකි කියන්නෙ? නා...කි :angry:
  5. UbeThaththa

    Kavya Eriyagama❤

    හැබැයි DDDG ද?
  6. UbeThaththa

    Fell into boiling water

    මම හිතුවෙ ඌ බීල කියල
  7. UbeThaththa

    Fell into boiling water

    ඕක දැකල තියෙනවනම් මේක බලපන් https://elakiri.com/threads/premium-air-for-tyres-%E0%B6%8B%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.2218297/
  8. UbeThaththa

    Fell into boiling water

    :-(
  9. UbeThaththa

    නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

    එහෙනම් උබ මොකද ඌව මරන්ඩ ඕනෙ කියන්නෙ? උබට බැරිද ඌට ප්‍රේම කරන්ඩ? ඇත්තටම පසුතැවුනොත් ඌව මරන්ඩ ඕනෙ නැද්ද? මැරෙන්න යනකොට සුගතිය සිහි කරා කියල පව් කාරයෙක් සුගතියට යනව කියල කියල තියෙන්නෙ කොහෙද යකෝ? :ROFLMAO:
  10. UbeThaththa

    නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

    මූට බැරිද පසුතැවිලි වෙලා දෙවියන්නාන්සේගෙන් සමාව අරගෙන ශේප්මන්ට් එකක් දාගන්ඩ? :ROFLMAO:
  11. UbeThaththa

    අනගාරික ධර්මපාල සමලිංගික යෙක්

    මෙහෙම දෙයක් කියන්න සාක්කි තියෙනවද මූට?

    No contents