2010ට කලින් මේ පැත්තෙත් ඕව වෙඩින් වගේ ගත්තෙ. කැවුම් උයල, ගේ ඉස්සරහ හට් ගහල ගමටම නෑදෑ සනුහරේටම කියල. සමහර කෙල්ලො මාසෙ දෙක කාමරේට වෙලා ඉදල තියෙනව නාවන්න හොද නැකතක් එනකන් .
දැන්නම් අල්ලපු ගෙදර එකාවත් දන්නෙ නෑ ඕක උනා කියල.
ඒත් මං දැක්ක yt එකේ තියෙනව වැල්ලෙ මාලු මුදලාලිලගෙ දුවලගෙ ඒව හෝටල්වල ගන්නව/ ඒ...