මේක ඇත්තටම ඇදිලද? නැත්තන් මට පේන විදියට? මට හැලුසිනේෂන් හැදිලද කියල.
කාටවත් නොකිය ටිකට් එක පරෙස්සමට ලාච්චුවට දාල හොදට නෑව. පස්සෙ ටවුන් එක පැත්තෙ කූඩුවට ගිහින් ලොතරැයි ගැන කයියක් දාගත්ත. එතකොට පොර කීව ලොරියක් ඇදිල මෙහෙට කියල.
මං ටවුමෙ ඉදන් ගෙදරට පරිස්සමට ආව තියන අඩියක් ගානෙ හොදට තියල. මොකද මං...