අද මම port city එකට යද්දි අර මාර්ග බාධකය ගාවින් දාද්දී මගේ පිටිපස්සෙන් ආපු bike එකක කොල්ලෙක් එහෙමම යන්න හැදුවා.
එතන security එකෙන් මල්ලි මල්ලි කියලා කෑ ගහල පොර ව හරවලා යැව්වා.
මම ඉස්සර bike එකේ ගිහින් තියෙනවා ඇතුලට.
දැන් threewheel, bike ඇතුලට දාන්න බෑ.. entrance එක හරියේ පාර්ක් කරලා කට්ට...