*. VoLTE වලට data කැපෙන් නෑ.
*. 4G Enabled SIM එකක් වෙන්න ඕන & 4G Siganl තියෙන්න ඕන. Mobitel වල නන් 1717 කතා කරලා enable කරගන්න ඕන.
*. වාසි තමා Call Quality eka වැඩි වීම (දෙන්නගෙම VoLTE ඔන් වෙලා තියෙන්න ඕන). තව 4G වලින් නෙට් එකෙ ඉද්දි call එකක් answer කරන්න පුලුවන් 3g වලට මාරු වෙන් නැතුව...