ගොඩක් අය දැන් Working from Home කරන හින්දා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලා එක දිගට වැඩ කරන්න අමාරු එක. කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු එහෙම නිතරම එනවා. මටත් කොන්දේ අමාරු සීන් එකක් ආව හින්දා මාත් බැලුවේ height adjustable table එකක් ගන්න. height adjustable tables ගැන ගොඩක් threads...