"Ruth" කියන වචනයේ තේරුම මෘදු බව, දයාව වගේ වුනාට, රූත් කියන්නෙ නොහික්මුණු, ආවේගශීලී චරිතයක් විදිහට තමයි අපිට කතාවෙ පේන්නෙ. ඒත් සමස්තයක් විදිහට බැලුවාම, ශීලාචාර වැදගත් කියල සමාජයට පෙන්නන් ඉන්න උන්ට වඩා, අවංකකම සහ හෘදසාක්ශියට එකඟව ජීවත්වීම කියන ඒවයින් රූත් අනිත් හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නව, Ruth...