1. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    සැගවුම ලොන්තායා ගියා 🤭
  2. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මුල් ඕවර 6ය යනකන් හෙල්ලෙන්නේ නැහැ හොදේ. හුජ්ජ කරපන් පස්සේ :eek: :yes:
  3. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    නැගිටපල්ලා, ජාතික ගිය යන්නේ 🇱🇰🇱🇰
  4. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ගැහුවේ නැත්නම් එයාටම සැහෙන්න පාඩුවක් වෙන්නේ.
  5. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Zimbabwe XI: 1 Brian Bennett, 2 Tadiwanashe Marumani (wk), 3 Dion Myers, 4 Sikandar Raza (capt), 5 Ryan Burl, 6 Tony Munyonga 7 Tashinga Musekiwa, 8 Brad Evans, 9 Wellington Masakadza, 10 Graeme Cremer, 11 Blessing Muzarabani Sri Lanka XI: 1 Pathum Nissanka, 2 Kusal Perera, 3 Kusal Mendis (wk)...
  6. Walter White

    නතාශා අත්අඩංගුවට ගනියි ‼️

    අන්න සොරි කියලා :eek:
  7. Walter White

    CID ය නතාෂා එදිරිසූරියගෙන් සමාව ගනියි

    යටින් ලස්සනට යනවා ඉතින් කියන්නේ මේකටද?
  8. Walter White

    වතුර ආවද බන් ?

    අඩෝ ඔය පැත්තට වතුර දාන්නේ නැද්ද පැති වලට?
  9. Walter White

    ලීක් වෙලා කියලා FB එකේ හෙන භීශනේ. EBUSE උන් දන්නෙවත් නෑ.

    ඇයි බොට දැම්මේ උදේ වෙද්දී දෙකම
  10. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    උබ හිතලා කියපන්. 19 ඔවරේ රන්ස් ටික අවුල්
  11. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    කුසල් ජනිත් ඇති මම හිතන්නේ
  12. Walter White

    වතුර ආවද බන් ?

    වරෙන් ඉතින්. නැන්දලගේ එක බන්. දැන්ම අවොත් කෙල්ලෝ ටිකක් බලාගන්න ඇහැකි
  13. Walter White

    වතුර ආවද බන් ?

    මුන්ගේ අම්මලට තාම නැහැනේ. උදෙන්ම ආයේ පලයන්කෝ ලිදට :angry: :angry:
  14. Walter White

    වතුර ආවද බන් ?

    දෙහිවල තාම නැහැ. ළිදෙන් නාගෙන ආවා

    No contents