1. UbeThaththa

    මේ නානලගෙ සහනාදාර පෝලිමක් ද ගුපියනේ ??

    ලන්ඩනේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහල තියෙන්නෙ :ROFLMAO:
  2. UbeThaththa

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    හද්ද පරණ ජෙට්නෙ බන් මේ විනාශ කරල තියෙන්නෙ?
  3. UbeThaththa

    දීපාල් එක හොදයිද?

    ඩස්පයන්ට ගහපු මොඩල් එකක් වෙන්ඩ ඇති
  4. UbeThaththa

    පැරිස් : City of Love 💋

    ටහිකෙනව.... ඒකටත් උකල නේද? :-( අපේ උන්ටත් බැරිවෙන්නෙ නෑ බොම්බයිමුටයි උනත් විකුනන්ඩ පාර අයිනෙ :ROFLMAO:
  5. UbeThaththa

    Wide shoulders හදා ගන්න විදිය 😍

    බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ල වගේ පෙනුමක්ද ඕනෙ උබට? :ROFLMAO:
  6. UbeThaththa

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    ඈ? මොකා කිව්ව? බය වෙන්ඩ උගන්නන ක්ලාස් එකකටවත් පලයං 😵‍💫
  7. UbeThaththa

    අවුරුදු 40ක විතර lady කෙනෙක් මට අයිය කිවුවා 😲

    මට අන්කල් කියන්නෙ බල්ලො :-(
  8. UbeThaththa

    බුදුඅම්මෝ මීගමුවේ යක්කු පිරිලා 😲

    @sinhawanshaya මෙහෙ වරෙන් ඉතිං බොරුවට බිසි වගේ රඟපාන්නෙ නැතුව :ROFLMAO: උබත් වරෙං @Candid-B :ROFLMAO:
  9. UbeThaththa

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත AI

    තෝව හක්කෙ තියල සෙම අරින්ඩ එපෑ බල්ලො?
  10. UbeThaththa

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    බය හිතෙන්නෙ නැත්තං ඔය පිලුමෙන් වැඩක් නෑ බන් මට නම් අඩුම වසයෙන් Van Helsing බලද්දි ආව ෆීලින් එකවත් එන්ඩ ඕනෙ ඒකෙත් ඉන්නවනෙ ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් :love2:
  11. UbeThaththa

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් ගැන කතාව යන්නෙ, මැරිච්ච මිනිස්සුන්ගෙ කෑලි එකතු කරල මිනිහෙක්ව හදල ඌට පණ දෙන කතාවක්... බය හිතෙන කතාවක්
  12. UbeThaththa

    🚨BREAKING🚨ජෝකර් වැඩ පෙන්නයි! පුටීන් මීක් මීක් කියයි!

    එහෙම වෙන්නෙ නෑ බන්, අපේ ආමි එකටත් පුලුවන්නෙ ඕවයින් ගහන්න

    No contents