1. bubble butt

    කෙල්ලෙක්

    :(
  2. bubble butt

    පිච්චිලා ගියා බන්

    dan lawata wage pichchenawa mawa:sorry:
  3. bubble butt

    වටිනම දේ නැති උනා

    මට ආදරේ කරපු නැති කෙනෙකුට මුලිකත්වය දීලා ආදරය කරන්න ගිහින් නැති උන වටිනා කාලය :(
  4. bubble butt

    පිච්චිලා ගියා බන්

    Ekath kiyanna ba itin. Eth wadak na bn. Mn thawat oka gana hoyanne na. Thamath fit eka nisa mokak hari udawwak karaganna ona unot monawahari karagannawa:rofl:
  5. bubble butt

    බූට්

    Ayyo
  6. bubble butt

    පිච්චිලා ගියා බන්

    ලස්සන කෙල්ලෙක් සෙට් කරන් සෙල්පියක් දාන්න ඕනෙ පිච්චිලා යන්න. අරකි ටිකක් කෙට්ටුයි. මාත් ඉතින් ස්කොට් ගහලා පස්ස හදාගනින් කියලා උපසුත් දීලා දවස් 5ක් වත් නෑ. හිටපන්කො ඇග ශේප් ලස්සන කෙල්ලෙක් සෙට් කරන් දාන්න සෙල්පියක්. :rofl::P
  7. bubble butt

    පිච්චිලා ගියා බන්

    පලවෙනි පාර බෑ කිව්ව එක අවුලක් නෑ කියමුකො. රෑ 2-3 වෙනකන් කපල් එකක් වගේ මල් කඩන්න හොදයි. ඒ කඩන අතරෙ නින්ද ගියාම මිස් කෝල් ගහලා ඇහැරවන්න හොදයි. එහෙම මල් කඩන අතරෙ ආයි පාරක් ඇහුවම සද්දයක් නෑ.:baffled:
  8. bubble butt

    පිච්චිලා ගියා බන්

    Rota awada:rofl:
  9. bubble butt

    පිච්චිලා ගියා බන්

    Pivere vacation damma tika kalekata. Pc ekak atawala ai set wennan. Dan method eka dannawane.
  10. bubble butt

    පිච්චිලා ගියා බන්

    Me awurudde antima chat ekata set wennan :)
  11. bubble butt

    පිච්චිලා ගියා බන්

    ඒකි ටිකක් බොලදයි. කලින් එකාට වටේම කෙල්ලො ඉදපු නිසාලු උට බූට තිබ්බේ. වැඩිය හොයන්නෙ බලන්නේ නැතුවලුනේ ඌ එක්ක සෙට් වෙලා තියෙන්නෙ.
  12. bubble butt

    පිච්චිලා ගියා බන්

    වැඩක් නෑ බන් නරි නාවලා. එහෙම ඇහුවත් රිප්ලයි හම්බෙන්නෙ නං නෑ. මට හම්බුන උත්තරේ ඇති හිත හදාගන්න
  13. bubble butt

    පිච්චිලා ගියා බන්

    ෆිට් එක නිසා ශේප් එකෙ මැසේජ් එකක් දාලා ඇහුවා. කාලයක් චැට් කරපු එකෙක්ලු. ඒකිටත් කවුරුවත් නැති නිසා කැමති උනාලු.මීට කලින් කොල්ලො කවුරුවත් කැමැත්ත අහුවෙ නැද්ද ඇහුවම සද්දයක් නෑ. නරි නාවනවද කුකුල්ලු නාවනවද අපි නං දන්නේ නෑ. චැට් හිස්ට්‍රියත් ඩිලීට් කරලා පොන් නම්බරේ කොල කෑල්ලක ලියලා පර්ස් එකේ දාගෙන...
  14. bubble butt

    මචන් ලා මගේ Phone Number එකට Gay උන්ගෙන් Call එනවා

    Patta seen eka. Hitapan math oke ad ekak dala yaluwekta athal ekak denna one :rofl:
  15. bubble butt

    තැපැල් වර්ජනය තාවකාලිකව අවසන්

    A/L karana nangila mallila admission ganna iskole yanna lasti wenna :p

    No contents