1. UbeThaththa

    මෙහෙම දෙමවුපියො උඹලට හිටියද?

    උන දේ වෙලා ඉවරයි දැං ඉතිං, ඉස්සරහ ගැන බලපං :love2:
  2. UbeThaththa

    ලංකාවේ එවුන්ට ඉන්දියාවෙන් කොපි කරන් නැතුව සින්දුවක්වත් හදාගන්න බැරිද 😂😂😂

    දිගන්තයේ අපි හමුවීම වෙන්වීම දෝ ආදරේ අපි කවුරුද? උන්මාදිනී සුරඟන කිරිල්ලියේ නින්ද නොයන හැන්දෑවේ ඒහිතා බෝ මලුවේ මල් දුක හාදු දෙන රැයේ වරදක් කලත් හිතකින් නොවේ ආරාධනා තව ඕනෙද? බාචි සුසාන්ගෙ සින්දුවට අතේ ගගහ ඉන්නෙ නැතුව ඕවත් අහපං :ROFLMAO:
  3. UbeThaththa

    ලංකාවේ එවුන්ට ඉන්දියාවෙන් කොපි කරන් නැතුව සින්දුවක්වත් හදාගන්න බැරිද 😂😂😂

    තොට සිංහල තේරෙන්නෙ නැද්ද පකෝ? ඔය සිංදුව ජනප්‍රිය උනේ පොඩි කාලෙකට විතරයි, තෝ ඔය සිංදුව අහගෙන අතේ ගැහුවට අපි පලිද උට්ටො? :ROFLMAO:
  4. UbeThaththa

    ලංකාවේ එවුන්ට ඉන්දියාවෙන් කොපි කරන් නැතුව සින්දුවක්වත් හදාගන්න බැරිද 😂😂😂

    නෑ ඕව හිට් සිංදු නෙමේ, නිකං කාලෙන් කාලෙට ඇවිල්ල යන සිංදු

    No contents