1. ata loku banda

    දෙමළ ඇන්ටි leak

    ගැජට් ගර්ල් වගේ ටිකක් 😃
  2. ata loku banda

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    ටින් ගත්තට ටැක්ස් ගෙවන්න වෙන්නෑ නේද?
  3. ata loku banda

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    අන් බ්‍රෑන්ඩඩ් පොඩී එකක් . කැමරා කොලිටි නෑ වැඩි දුර යන්නෑ . පොඩි උන් ට එක්ස්පීරියන්ස් එකක් ගන්නයි අරන් දුන්නේ
  4. ata loku banda

    ඔබගේ favorite mobile app එක මොකක්ද?

    Whatsapp business හම්බකරං කන ඇප් එක 👍👍
  5. ata loku banda

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    soundcore r60nc = 9500/- 20000mah magsafe= 9000/- Rc car 3i = 15000/- Camera drone = 11500/- 20inch led tv 1 = 15000/- Retro game stick 1= 9000/= Computer table 1 = 5000/- අප්‍රේල් මැයි ජුනි ඔය මාස ටිකේ ගත්තේ ඕනයි කියලා හිතුන ඕව ටික . ගනන් දැම්මේ අයිඩියා එකක් ගන්න.ඩරාස් ගත්තේ. ටේබල් එක විතරක්...
  6. ata loku banda

    STARLINK පාවිච්චි කරන උන්ට වැදගත් ගැජට් එකක්

    අදාල නැති එකක් අහන්නේ කැමති නම් උත්තරයක් දෙන්න. චීන්නු බාල බඩු දාලා හරි කුනුකෝලෙට හැමදේම ලෝකෙට රිලීස් කරනකොට. ඔය වගේ ප්‍රඩක්ට් එකක් හදලා විකුනනන එක වෙනකන් ප්‍රොසෙස් එක බැලුවම ඔයාලට ලාභයක් තියෙනවද සැලකිය යුතු? ( මගේ කරන්දෝ නොකරන්දෝ අදහසකට උපදෙසක් වෙයි මේක. බැකප් සයිඩ් නෙවේ වෙන දෙයක්)
  7. ata loku banda

    Bike Cam / Bike GPS

    ෆූට් සයිකල් උස්සන් යන පගයෝ ඉන්නේ ස්කූටි උස්සන්නෑ කියන්නෙ කොහොමද 🤔
  8. ata loku banda

    මරු Channel එක! ධර්ම ශ්‍රී කාරියවසම්

    දමිත් කාරියවසම් ව මතක් උනා.. ( පරන අය දන්නවා)
  9. ata loku banda

    What's the next Nadia/ Sandisk?

    nadia nyce?
  10. ata loku banda

    facebook

    ape atharin ( kiri memberla) fb use nokarana aya innawada? e ai? bump ------ Post added on 1780411850
  11. ata loku banda

    මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

    g නම්බර් මොකටද baa බොක්සරයක් ම තියෙනෝ ------ Post added on 1780326525 30k වත් යයි කියලා හිතනවා ------ Post added on 1780326583 බම්පි ------ Post added on 1780326660
  12. ata loku banda

    මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

    ඕන්න කිව්ව මට වාහන , බයික් , තියෙනවා යකූ... කඩේට යන්න, බාර් එකට යන්න වගේ ඒවට ගන්න හිතුවේ
  13. ata loku banda

    මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

    115000 කියනවා හොද නරක මොකද අරං අමාරුවේ වැටෙයිද ------ Post added on 1780324753
  14. ata loku banda

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    ලමයි පව් 😪
  15. ata loku banda

    ප්‍රතම ඩිශ්ටි ඩිඩින් එකෙ එයාගෙ වයස?

    එතකොට මට 30යි එයාට 18 උපන්දිනේ. (දැන් මගේ වයිෆා. කොල්ලො 2ක් ගේ දෙමව්පියෝ අපි) ඔය ප්‍රොෆයිල් එකේ වාහනේ උඩ ඉන්නේ උන් දෙන්නා 👍 ------ Post added on 1780035590
  16. ata loku banda

    මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

    මම නම් මෙ මනුස්සයාගෙන් එක එක දේවල් ඉගෙනගන්නවා . පොන්නයෙක් හරි කමක්නෑ නේද දැනුමට දෙයක් දෙනවා නම් ( මගේ අදහස)
  17. ata loku banda

    සතුටේ විද්‍යාව

    කාලෙකින් වැදග්ත් දෙයක්

    No contents