2011 වගේ APIIT එකේ අපේ පහළ batch එකේ මගේ වයසේ හිටියා හොඳ වැඩ කාරයෙක්.
මිනිහා C++ වලින් උගේම media player එකක් ලියලා තිබුණා. Fennec media project
මට සෑහෙන්න ඉරිසියාවක් හිතුණා. FB එකේ debate වලදී ඌට සෑහෙන්න පහර ගැහුවා.
පස්සේ 2023 දී වගේ මම ඌ ට sorry කිව්වා FB එකෙන්. පොර දැන් US වල developer...