ආනපානය ගැන කිව්වොත් මෙහෙමයි.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
මචන්, අපි ඉස්කොලේ විනාඩි දෙකක් භාවනකරල, දහම්පාසලේ විනාඩි 2ක් කරල බාගෙට වැඩක් කරනේ.
එහෙම නෙවෙයි ආනපානයෙන් ධ්‍යාන මට්ටමට ගියාම හිත සන්සුන් වෙනවා.
මම ඉගනගන තියන හැටියට ආනපානය වැඩෙද්දි මුලින් සමාධි >ඊලගට ධ්‍යාන...