1. Inigo Montoya

    හාමුදුරුනමක් ගෙදරට ආවොත්

    උඹ බුද්ධ චරිතය කියවල තියෙනවා නම් බුදුන් වහන්සේ ආරණ්‍ය ජීවිතය අනුදැන වැදාරුවත් එක එහෙමම සිටිය යුතු කිව්වේ නැහැ. වැඩි කාලයක් වැඩ සිටියේ ජේතවනාරාමයේ. උඹට මතක ඇති ජේතවනාරාමය හැදුවේ කොහොමද කියල. ඊළග කාරණේ දෙවුදත් තෙරණුවෝ සංඝයා හික්මවන්න කියල ඔය ආරණ්‍ය ජීවිතය නීතියක් කරන්න කියල ඉල්ලුව. නමුත් බුදුන්...
  2. Inigo Montoya

    ගල් අඟුරු පාඩුවෙන් 1/3ක් ජනතාවට

    නාමල් නං දන්නේ නැහැ, ජනාධිපති වෙලා හිටියේ නෑ නෙ. එත් රනිල්ගේ කාලේ නම් විදුලිබල මණ්ඩලය බිලියන 140 ලාබ ලැබුවා. ඒ සල්ලි තිබුන නම් ග්‍රිඩ් අප්ග්‍රේඩ් කරලා ලාබය තව වැඩි කරගන්න තිබුන. එත් දැන් බිලියන 38ක් පාඩුයි. ලබන අවුරුද්දේ ඊටත් වඩා පාඩුයි.
  3. Inigo Montoya

    හාමුදුරුනමක් ගෙදරට ආවොත්

    සමහර වෙලාවට ලොකු පන්සල් හදන එක ලොකු පින්කම් කරන එක සංඝ සමාජයට ඕන වෙනවා. උඹ ටිකක් හිතපන්. ලංකාවට බුදු දහම ආපු කාලේ ඉඳල භික්ෂූන් ආරණ්‍යගතව ගත කළා නම් අද බුද්ධ ශාසනය ඉතුරු වේවිද? දුටු ගැමුණු රජ කාලේ භික්ෂූන් රජාට අනුශාසනා කළා නම් රජතුමනි ඝාතනය පවක්මයි කියල අද බුද්ධ ශාසනය ඉතුරු වේද? ථෙරපුත්තාභය...
  4. Inigo Montoya

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    උඹල බුද්ධ ශාසනය ගැන උකුණු පුකක තරම්වත් නොදැන මේවා දාන්නේ. උඹල විනය පිටකය කියවපන්. ඒ කාලෙම බුදුන් වැඩ සිටි කාලේ ඉඳලම සංඝයා කරපු විනය විරෝධී වැඩ ගැන කියල තියෙනවා. ඒ වගේම බුදුන් දේශනා කර තිබෙනවා සංඝ ශාසනයේ පළමු නීතිය පනවන්න සිදුවුන් දා ඉඳල සංඝ සමාජයේ පරිහාණිය ඇරඹුනා කියල. උඹලට ඕව තේරෙන්නේ නැහැ.
  5. Inigo Montoya

    කුඩු ගෙනාපු හාමුදුරුවොන්ගෙ ලීක් වෙච්ච ෆොටෝ 😂 😂 😂

    උඹල බුද්ධ ශාසනය ගැන උකුණු පුකක තරම්වත් නොදැන මේවා දාන්නේ. උඹල විනය පිටකය කියවපන්. ඒ කාලෙම බුදුන් වැඩ සිටි කාලේ ඉඳලම සංඝයා කරපු විනය විරෝධී වැඩ ගැන කියල තියෙනවා. ඒ වගේම බුදුන් දේශනා කර තිබෙනවා සංඝ ශාසනයේ පළමු නීතිය පනවන්න සිදුවුන් දා ඉඳල සංඝ සමාජයේ පරිහාණිය ඇරඹුනා කියල. උඹලට ඕව තේරෙන්නේ නැහැ.
  6. Inigo Montoya

    පච කයිවාරු වංචා මගඩි හැර කිසිම දෙයක් නොහැකර්: ප්‍රංශ ණය ලිපිගොනුවකුත් අතුරුදහන්! 2025 CEB පාඩුව බිලියන් 38ත් පනී! තවත් ගල් අඟුරු නැව් 2ක් බාලයි!

    හොරු අල්ලන්න කියල ආපු උන් නේ බන් හොරු. රනිල්ගේ කාලේ බිලියන් 130 ගාණක් ලාබ තිබ්බ විදුලිබල මණ්ඩලය බිලියන් 38 පාඩු වෙන්න වැඩ කරන්න පුළුවන් කාටද? පෑව්වා කියල බෙරිහන් දුන්නට මට හොඳට මතකයි 24' අවුරුද්දෙත් තද පෑවුමක් තිබුන.
  7. Inigo Montoya

    වෙසක් කවදද?

    උඹට නේ පකෝ සිංහල බැරි. මන් දාපු කමෙන්ට් එක සිය පාරක් කියවපන් මෝඩ පකයා.
  8. Inigo Montoya

    මචං පරන හින්දි ෆිල්ම් බලන්න තැනක් නැද්ද ?

    මේක බලහන්. ලවු සීන් තිබ්බට ලවු ෆිල්ම් එකක් නෙවේ. කාටත් බලන්න පුළුවන් ජපන් කතාවක්.
  9. Inigo Montoya

    වහිනකොට කන්න හොද කෑමක්

    සෝයාමීට් ඩෙවල් එකක් හදාගනින්. මාළු මිරිස් තක්කාලි එහෙම දාල. ටෝමටෝ සෝස් ටිකකුත් දාන්න.
  10. Inigo Montoya

    කලුවො ටික ඇතුලට වරෙල්ලා - හොඳ over-ear Bluetooth headphone එකක් කියන් පලයන්😊😊

    ජේබීඑල් සෙට් එකක් තියෙනවා හෙල්මට් එකක් දැම්ම වගේ හෙන බරයි ඒක. සවුන් කොලිටි එක සුපිරි. බැටරි දවස් දෙකක් විතර අදින්න පුළුවන්.
  11. Inigo Montoya

    මට මරණ තර්ජන

    මොකක්ද රිපෝට් කරන්න හේතුව
  12. Inigo Montoya

    හිතවතුනි

    පොඩි ගාණක් දැම්ම බන්. ආත්තම්මාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි!
  13. Inigo Montoya

    වෙසක් කවදද?

    පල හුත්තෝ යන්න. ටිකක් හිතපන්, මොළේ පාවිච්චි කරපන්. බක් පෝයට පස්සේ වෙසක් පෝය එනවා කියන එක සාමාන්‍ය දැනීම. ඉතින් වෙන මොකා ඔලුවෙන් හිටගෙන කිව්වත් වෙසක් පෝය එන්නේ මැයි මාසේ පළමු වැනිදා. වෙසක් සමරනවා නම් උඹලට ඕන විදියට සමරපන් අපිට පාන් දැ . මන් නම් වෙසක් සමරන්නේ මැයි 1 වෙනිදා.
  14. Inigo Montoya

    විදුලි පංකාව මුලින්ම හදපු කෙනා

    ඔවු බන් අපි මේ තැම්බි තැම්බි ගෙදර ඉන්නේ.
  15. Inigo Montoya

    Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

    ෆ්‍රී විල් එකක් තියෙනවා. එත් කම්මැලි වැඩ කරන්න.
  16. Inigo Montoya

    Hi everyone, I created this account to collect funds for the cancer treatment of my grandma.

    කොහොමද එළකිරි ගැන දැන ගත්තේ?
  17. Inigo Montoya

    NO Jews , NO News!

    ප්‍රංශ උන් බැහැල හිටිය, එත් පුටින් කාපිරි එකතු වෙලා උන් පන්න ගත්ත.

    No contents