1. Inigo Montoya

    අපි ඩෝබින් බව ආඩම්බරයෙන් කියා සිටින්නෙමු

    අවුරුදු ගානකට කලින් මරා ගෙන්නපු කොච්චි වලත් තියෙනවා අබාධිත අයට යන්න වෙන් කරපු තැන්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ප්ලැට්ෆෝම් ගොඩක් පහළ නිසා පොල් ගස් නගිනවා වගේ නගින්න ඕන. සමහර තැන් වල ඒවා උස්සල හදල තියෙනවා. එත් සම්පූර්ණ නැහැ. ඒවා තේරුම් ගන්න පුළුවන්, මොකද මේ රටේ ආදායම පඩි ගෙවන්න විතරක් වියදන් වෙන...
  2. Inigo Montoya

    BYD සමාගම මෑත කාලීන අක්‍රමිකතා BYD COMPANY RECENT IRREGULARITIES

    යස ත්‍රෙඩ් එක, එත් කතා කරන්නේ ටොපික් එකට අදාලම නැති රෙද්දවල් . කුණු හරප විමානේ.
  3. Inigo Montoya

    මාර්කටින් අල්ට්‍රා ප්රො මැකස්

    මාකටින් පුකෙන් යයි ඌ සල්ලි ඉල්ලුවොත්.
  4. Inigo Montoya

    Upeka_Ravihari

    උඹල කොස් ඇට මීයෙක් විතර ඇති කජු කිරි කොල්ලෝ නෙ ?
  5. Inigo Montoya

    මිට්ටෝ ඉන්නවත මිට්ටෝ🤔

    ඇයි මුන් රෙද්ද හැට්ට සරොම් ඇඳලා නැත්තේ?
  6. Inigo Montoya

    (18 +)

    නෑ බන් මැල්වෙයා එකක් නෙවි. උඹ දැන් වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ වින්ඩෝස් 11 සපෝට් නැති මැෂින් එකක නේද? මගෙත් ඕකම වුනා. වින්ඩෝස් 11 වල ඩෙස්ක්ටොප් ඓකන් එකක් ටාස්ක් බාර් එකේ තියෙනවා නේ. එකේ ඩෙස්ක්ටොප් 1 ක්ලික් කලාම ඕක හරි යනවා.
  7. Inigo Montoya

    මෙහෙම හොදට තිබුන රටනෙ ලපය අරගෙන විනාස කරේ

    ඉතින් බන් ලපයාත් අඩු නැතිව මහා හොරකම් ටිකක් මේ කාලෙත් කරල අතටම අහුවෙලා නෙ ඉන්නේ? වැඩිය චූන් වෙන්න එපා ඕකුන් යන දවසක මේ රට ආපහු බංකොලොත් කරලා තියේවි.
  8. Inigo Montoya

    අපි ඩෝබින් බව ආඩම්බරයෙන් කියා සිටින්නෙමු

    උඹ තාම හෝමෝ ඉරෙක්ටස් එකෙක් නිසා ඔහොම හිතෙන එක පුදුමයක් නෑ
  9. Inigo Montoya

    දවසකට පුංචි රුපියල් 30 000 හොයන්න පුලුවන් ක්‍රම මොනවද බන්?

    බෑ බන්, උන් පාර්සල් කරන්න කලින් චෙක් කරනවා.
  10. Inigo Montoya

    BYD සමාගම මෑත කාලීන අක්‍රමිකතා BYD COMPANY RECENT IRREGULARITIES

    අපි චීන්නුන්ට අකමැති නෑ බන්. අපිට පේන්න බැරි උන්ගේ කොමී ආණ්ඩුවයි ශී පැන්ඩායි තමයි.
  11. Inigo Montoya

    BYD සමාගම මෑත කාලීන අක්‍රමිකතා BYD COMPANY RECENT IRREGULARITIES

    මේකේ බය්ඩ් පුපුරලා යන රෙද්දක් නෑ බන්, ඒ බැටරි එක ගොඩක් සේෆ් කියල කියනවා. උඹල වීඩියෝ එක බලල කොමෙන්ට් දාපන්කෝ.
  12. Inigo Montoya

    BYD සමාගම මෑත කාලීන අක්‍රමිකතා BYD COMPANY RECENT IRREGULARITIES

    නාකියා ටෙස්ලා උන්ටත් කින්ඩි කළා බන්. අවුරුදු 12කට කලින් ඊලෝන් මස්ක් හිනා වුනා කියල මේ කොම්පැනි එකට, එත් දැන් බ්ලේඩ් බැටරිය අරගෙන ටෙස්ලා එකට දාන ගානට වැටුන කියල කියුවා. එකේම තියෙන සීරෝ මයිලේජ් යූස්ඩ් කාර් ගැන අපි කලිනුත් අහල තිබ්බ නෙ බන්. චීන්නු සේල්ස් වැඩියෙන් පෙන්වන්න වාහනේ රෙජිස්ටර් කරලා ගොඩ...
  13. Inigo Montoya

    BYD සමාගම මෑත කාලීන අක්‍රමිකතා BYD COMPANY RECENT IRREGULARITIES

    උඹ වීඩියෝ එක බැලුවද? උන් මාස 9කින් සප්ලයර්ස්ලට ගෙවල නෑ. ගෙවන්න තියනව ඩොලර් බිලියන 320ක්. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වගේ 4 ගුණයක් ණය. එක වාහනේකට චීන ආණ්ඩුවෙන් ගෙවනවා සහනාධාර ඩොලර් 4000ක්. එතකොට උන්ගේ කොම්පැනි එක පට්ට පාඩු නේ බන්. ඕක දිගටම කරගෙන යන්න බෑ.
  14. Inigo Montoya

    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

    සතියකට කලින් කොල්ලෙක් ගිලුන නෙ ඔය වැවේම
  15. Inigo Montoya

    දවසකට පුංචි රුපියල් 30 000 හොයන්න පුලුවන් ක්‍රම මොනවද බන්?

    ජොබක් කරලා නම් බෑ. බිස්නස් එකක් තමයි. එකත් එක වැරෙන් බෑ. කුඩු තමයි එක වැරෙන් පුළුවන්. උඹ අර උඩ එකෙක් කියපු වැඩේ කරපන්. කොටුවෙන් අඩුවට බඩු අරන් විකුනපන්. ගෑණු ප්ලාස්ටික් කෑලි කුස්සියේ අයිතම ගන්න ආසයි. පොඩි මාකටින් පාරක් තමයි ඕන.
  16. Inigo Montoya

    පවුලටම ශොපින් කරන්න අස්වැසුම දෙමු

    මේවා දාන්න එපා බන්, කොටා ඕක ඊළඟ ඡන්ද ගුන්ඩුව විදියට විකුණයි
  17. Inigo Montoya

    පච කොටාගේ ඔක්කොම බාල උනාට 2020-2025 GCV exceeded the required standard of 6,150 kcal/kg in 72% of shipments, 28% remained above rejection threshold!

    ටිට් ජෝකියායි ලෝකල් රොබින්හුඩු යි දැක්කේ නැහැ කාලෙකින්
  18. Inigo Montoya

    Price shocker: CPC admits paying over US$281 for a barrel of oil මුන්ගේ ගොන්කම් වැඩබැරි කම් හොරකම් වලට අපිද ගෙවන්න ඕනේ?

    බාල අඟුරු නිසා දවසට ඩීසල් ලීටර් ලක්ෂ 8ක් ගානේ ඕන කියන්නේ. එක නිසා කීය වුනත් කමක් නෑ කියල ඕකුන් ඩීසල් ගන්නවා. හැබැයි මිල වැඩි කරන්නේ නැහැ. ආණ්ඩුවෙන් එක ගෙවනවා. අන්තිමට භාණ්ඩාගාරයත් හිඳිලා ඉලෙක්ට්‍රිසිටිබෝඩ් එක ලොකු ණය කාරයෙක් කරලා තමයි මේ මගඩිය ඉවර වෙන්නෙ.
  19. Inigo Montoya

    පච කොටාගේ ඔක්කොම බාල උනාට 2020-2025 GCV exceeded the required standard of 6,150 kcal/kg in 72% of shipments, 28% remained above rejection threshold!

    ඔන්න බලපන් ඕකුන් ගල් අඟුරු බලාගාරයත් පුපුරවල තමයි මුන්ගේ ආණ්ඩුව ඉවර කරන්නේ.

    No contents