1. I_Simon

    ...:::..Ford GT..:::...

    පොඩි එක වගේ හිනා බලන්න එපා, කොහොමත් උඹටත් එක්ක හරියන්න කල්ල හිනා බලනවනේ :P හිනා මවපන් මචන්, එතකොට ගොඩයනවා.
  2. I_Simon

    KM Player - No sound (solution)

    අයි බන් එකේ තියෙන වැරැද්ද මොකද්ද ? player එක හරිම සරලයි, සැහෙන්න ස්පීඩ් ram එක කන්නෙත් නැ. KM එක වගේ ad යන්නෙත් නැ, (data කන්නේ නැ) හැමදේටම keyboard shortcut keys දාගන්නත් පුළුවන්. sounds දැනෙන්න වෙනස් කරන්න පුළුවන් (පට්ටම powerful EQ එක) හැම කුණු ගොඩම play වෙනවා (කරප් උන ඒවත්) online radio...
  3. I_Simon

    ...:::..Ford GT..:::...

    උඹත් දැම්ම පටන් ගනින් මචන් :yes:
  4. I_Simon

    Free work no appreciation and personality issues

    මම මුල ටික විතරයි කියෙව්වේ, ඔය සීන් එක මටත් තියෙනවා, අඹ නඩු කාල තියෙනවා යාලුවෝ නිසා, ගෙදර මිනිස්සුත් මට බනිනවා. ගොඩක් වෙලාවට මම යාලුවන්ගේ වැඩ කරන්න යනවා බොක්කෙන්ම, ඒ නිසා අපේ ගෙදර වක් තිඋනම අම්මල කියනවා යාළුවන්ට එන්න කියල උදව්වක් ගන්නකො කියල. මම උන්ට කියන්නේ නැ මොකද එන්න කිව්වම අද බැ බන්, අද...
  5. I_Simon

    KM Player - No sound (solution)

    මටනම් පෙන්නන්නම බැරි player එකක් තමා ඕක, HD video බලන්නේ Splash player එකෙන්, අනිත් ඔක්කොටම VLC තම. ඒ කොහොම උනත් උඹට bump
  6. I_Simon

    Captain America: Civil War බැලුවේ කව්ද?

    # = ප ද බන් :P :P
  7. I_Simon

    ...:::..Ford GT..:::...

    කතා කරලා වැඩක් නැ බන්, අන්තිමට හිතේදුක තුනී කරගත්තේ කොයි ආණ්ඩුවත් එකයි, අපි මනසි උනොත් විතරයි අපිට කන්න පුළුවන් වෙන්නේ කියල :frown:
  8. I_Simon

    ...:::..Ford GT..:::...

    ඔව් බන් අසරණ අපිට 119 පාරේ දෙහිවල පැත්තට යන්න වෙන්නේ නැ, :frown: සමහර විට තව ටික කාලෙකින් බස් එකේ අපි යනකොට පාරේ හෙන traffic උනාම කට්ටිය කුණුහරප 2ක් කියා කියල ඔලුව දල බලද්දී අකිලට යන්න පොලිසියෙන් පාරේ ඉඩ හදල දෙඉද දන්නේ නැ :P :P
  9. I_Simon

    ...:::..Ford GT..:::...

    අනිවා බන්, ලංකාවේ ටස්කන් එකක් ගන්නවා කියන්නේ වෙන රටක ෆෙරරියක් ගත්ත වගේ තම, බුදුසරණයි උඹටයි, නොනටයි වහනේටයි
  10. I_Simon

    ..::බැල්කනී::..

    එහෙනම් කමක් නැ, :P :P එතකොට උඹට මොකද්ද කියන්නේ ?:baffled:
  11. I_Simon

    ...:::..Ford GT..:::...

    අනේ මට car හිනා නම් පෙන්නේ නැ උඹට වගේ, පාන්දර 3ත වගේ නිදාගත්තම උදේ 9ත විතර ආතල් එකේ ඇහැරෙනවා අනික උඹට වගේ car හිනා බලන්න මම බයයි, ඇස්දෙක අරගෙනවත් වාහන එලවන්න බැරි උන් ඉන්න රටේ හේනෙන් කොහේ වාහන එලවන්නද බන්, උඹ වගේ එකෙක් ඇවිත් හප්පන් ගියොත් එහෙම :rofl::P
  12. I_Simon

    HNDIT

    ඕකට මොන Z ද බන්, 3ම පාස් නම් එච්චරයි, කළුතර කියන්නේ උඹට යන්න වෙන්නේ ලබුදුවේ එකටනේ ? නැත්නම් උඹ හරක වගේ දෙහිවල එන්නද හිතන ඉන්නේ ? apply කරලා exam එකට ගිහින් පස්ස වෙයන්, ඊටපස්සේ ඉනටව් ඉන්න කියයි, එතකොට ගිහින් කියපන් a/l maths වලින් කලේ IT වලින් තව තියෙන සුදුසුකම් මේවා කියල උඹ අතෙලේ
  13. I_Simon

    ..::Fucked Up People::..

  14. I_Simon

    ..::බැල්කනී::..

    උඹටද අක්ක අක්ක කිව්වේ ? එහෙමනම් වැඩේ අව්ල් මචන් :rofl:
  15. I_Simon

    ...:::..Ford GT..:::...

    හීනෙන් වෙන්න ඇති නේ :P
  16. I_Simon

    ..::බැල්කනී::..

    පොඩි උන් :shocked: :shocked: :shocked: උඹලගේ ගෙදර :shocked: :shocked: :shocked: Ok.........:sorry: :sorry: පව් අප්පා :( :(
  17. I_Simon

    කාසල්රි පුහුණු

    මම කොළඹ මචන් දන්නා කෙනෙක් උදව් කරයි, එතකන් bump කරමු
  18. I_Simon

    SLT බබාලා

    real unlimited මාසෙට 35000 & Fiber ??????????? ඔයි උඹ ලංකාවේද ? කියහන් කොහොමද ගන්නේ ?
  19. I_Simon

    ...:::..Ford GT..:::...

    උඹට rep දෙන්න බලු නේ බන්, අනිත් උන්ට දුන්න :confused:

    No contents