කස්ටියට Extra GB හම්බෙන්ඩ ඇතිනේ. මටත් හම්බුනා 50GB. එත් අද උදේ බලද්දී ඒ ටික නැ බන්. මන් Package එකත් ඉවර කරා Extra තිබ්බ හින්ද. දැන් Package එකේ data ත් නැ. Extra ත් නැ. කොහොමත් මගේ Connection Speed එකත් එක්ක පැය 4න් GB50 use වෙන්ඩ විදිහක් නැ.
උබලටත් මෙහෙම උනාද?