යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative...