1. mashh

    ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් බඩු කූරියර් කරන සර්විස් එකක්

    TV, POS වගේ ඉලෙක්ට්‍රොනික් බඩු කැඩෙන්නෙ නැතිව කූරියර් කරගන්ඩ service එකක් තියන්වද? Pronto, Prompt වගේ සර්විසස් TV Courier කරන්නෙ නැතිලු
  2. mashh

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    මෙන්න මේ වගේ සික්‍යුරිටි කැමරා එකට ඩේටා කැපන ප්‍රමාණය ගැන අයිඩියා එකක් දැනගන්ඩ ඕනේ, ලයිව් බලන වෙලාවට විතරක් ඩේටා කැපෙන්නෙ කියලා ත්‍රෙඩ් වල තිබුනා, ඒත් හරි විස්තරයක් හොයාගන්ඩ නෑ. 24*7 වලට යන ඩේට ගාන හරි දවසට පැයක් බැලුවොත් කැපෙන ඩේටා හරි දැනගන්න හරි ගනන් හදාගන්න ක්‍රමයක් දන්නවද මචංලා ?
  3. mashh

    SLT4G යූසේජ් එකේ අවුලක්

    මේ මාසෙ SLT 4G වෙබ් පෝටල් එකේ ඩේටා යූසේජ් එක වැඩිපුර පෙන්නනවා. උඹලටත් එහෙම නම් කම්ප්ලේන් එකක් දාලා හදවගන්න තව එකක්, ලෝයලිටි එකත් අඩුවෙන් ඉවර කරලා
  4. mashh

    රැපකින් කියලා දෙන දේශපාලනේ

    මන් දැකපු හිතාගනඩවත් බැරි කන්සෙප්ට් එකකට හදපු ට්‍රැක් එකක්. වචන, ටෝන් එකේ ඉඳන්ම හිතලා තියනවා. මේ සිංදුව අපේ රටටත් සම්බන්ධයක් තියනවා. සුද්දගෙ කාලේ ලංකාවෙ තේ වතු වල (සහ මැලේෂියා වල )වැඩ කරන්ඩ ගෙනාපු මිනිස්සු ගැන තමා කියන්නෙ. පරම්පරා දෙක තුනක් මෙහෙ හිටියට අන්තිමට මෙයාලා ආපහු ඉන්දියාවටම යවනවා...
  5. mashh

    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට .....

    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට අතින් ගෙවලා කැලේ වවන්ඩ යන ගාන කියන්ඩ මාස දෙකක් දුන්නා නේද ? දැන් මාස 4ක් වෙලත් ඒ ගැන මාධ්යයකවත් කතා වෙන්නෙ නෑනේ.... අඩෝ වයි බන්
  6. mashh

    කොපි නැතිව වැඩක් කරන්නම බැරිද , වස්ති vs Mirchi

    මට නම් වස්තිලගෙ අලුත් සිංදුවයි ඔය දාලා තියන ඉන්දියන් ට්‍රැක් එකයි දෙකම එක වගේ, Divine - Mirichi Wasthi - මේකනම් පිස්සුවක් බං අඩෝ වයි බං .....?
  7. mashh

    The Voice - සිරස කොපිරයිට්ස් වලට අහුවෙලා

    ගිය සතියෙ බලද්දි The Voice කොල්ලො දෙන්නෙක්ගෙ blind audition එක දැන් YouTube එකේ පෙන්නනෙ නෑ. බලනකොට ඒකෙ අයිතිකාරයා copyrights ක්ලෙම් කරලා. මට මතකයි මේ ගැන තව ආටිස්ට් කෙනෙකුත් The voice teens වලදි සද්දයක් දාලා පස්සෙ සිරස කිව්වා අපි මේ වැඩසටහන කරන්නෙ හරිම නීතිමය කටයුතු වලට අනුකූලව කියලා. මුන්...
  8. mashh

    පොලිස් මාධ්‍යය ප්‍රකාශක මීම් කලෙක්ෂන්

    අජිත් රෝහණ DIG මීම් කලෙක්ෂන්
  9. mashh

    කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G

    කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G ටික දවසක ඉඳන් ස්පීඩ් ඩ්‍රොප් එකක් තිබ්බ හින්දා මේ ගැන ටිකක් හොය්ද්දි සිරා සීන් එකක් සෙට් උනා ,,, කෝකටත් දැනගන්න එක හොඳ හින්දා ත්‍රේඩ් එකක දැම්මා.... මේක තනිකර SLT4G ගැන තමා තියෙන්නෙ. https://www.slt.lk/ වෙබ් එකෙන් නිල වශයෙන්ම දීල තියන කවරේජ් මැප් එක බලනකොට...
  10. mashh

    SLT 4g ස්පීඩ් | උබලටත් මෙහෙමද ?

    SLT 4g ස්පීඩ් | උබලටත් මෙහෙමද ? මචංලා මාස දෙක තුනක ඉඳන් කනෙක්ෂන් ස්පීඩ් එක මාර ස්ලෝ වෙලානෙ. උඹලටත් එහෙමද ? මේ වෙලාවෙ අතුරුගිරියෙ ස්පීඩ් එක 1mb වත් නෑ... රවුටර් එකේ සිග්නල් බාර් එකක්වත් පෙන්නන්නෙත් නෑ.. වෙලාවෙන් වෙලාවට එන්නෙ. මේක මට සෙට් වුනෙ ගිය සතියෙ නුවර ගිය වෙලාවක. මං හිතුවා ගෙදරට විතරයි...
  11. mashh

    SLT 4G සිම් එක, Mobitel පෝටබල් රවුටර් එකටත් සෙට් කරගන්&#35

    SLT 4G සිම් එක, Mobitel පෝටබල් රවුටර් එකටත් සෙට් කරගන්&#35 මන් ගාව මොබිටෙල් එකෙන් පැකේජ් එකත් එක්ක ගත්ත මේ පෝටබල් රවුටර් එක තියනවා. හැබැයි දැන් මොබිටෙල් පැකේජ් එක යූස් වෙන්නෙ නෑ..... මේකට SLT4G සිම් එකක් දාල යූස් කරන්ඩ බැරි වෙයිද ......
  12. mashh

    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක දන්නව&

    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක දන්නව& මේ ටීවී කොමර්ෂල් එකේ යන බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක මොකක්ද ?!?!?! https://www.youtube.com/watch?v=U2dMItZjh2k https://www.youtube.com/watch?v=U2dMItZjh2k
  13. mashh

    හොන්ඩා ඩියෝ - ලෙඩක් ගැන

    හොන්ඩා ඩියෝ - ලෙඩක් ගැන හොන්ඩා ඩියෝ ස්කූටර් එකේ ස්ටාට් කරලා යන්න පටන් ගන්නකොටම දෙදරන ගතියක් වගේ එනවා. හදන්න දුන්නම බෙල්ට් එක තියන තැන හබ් එක ගලවලා ග්‍රීස් ගිහින් කියලා සුද්ද කරලා දෙනවා දවස් දෙක තුනකඉන් ආයෙම ලෙඩේ එනවා. හැබැයි මහ ලොකු අවුලක් නම් නෑ.... මේ ලෙඩේ තියනවනම් කරන්ඩ ඕනේ මොනවද කියල දන්න...
  14. mashh

    Rich Dad & Poor Dad - සිංහල PDF

    Repost ද දන්නේ නෑ,, ලින්ක් එක දැම්මේ කවුද කියලත් දන්නේ නෑ ,, හැබැයි තාම ලින්ක් එක වැඩ.... ඕනෑනම් මෙන්න ලින්ක් එක... https://www.mediafire.com/file/7jiha6esxpawfir/Rich+dad+poor+dad+Sinhala.pdf .
  15. mashh

    හාෆ් හෙල්මට් from Ali Express

    හාෆ් හෙල්මට් from Ali Express Ali Express එකෙන් ඕඩර් කරලා හාෆ් හෙල්මට් එකක් ඩිලිවරි කලොත් , ලංකාවට අවුලක් නැතිව එයිද? අලුත් නීතියත් එක්ක කේස් එකක් වැටෙයිද ?
  16. mashh

    3 idiots 2017 (spanish )

    3 idiots film එකේ මෙක්සිකන් ෆිල්ම් වර්ශන් එකක් ඇවිත්... ස්පැනිශ් වලින් තියෙන්නෙ.... මේකත් ෆුල්ම ෆන් වගේ.... ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයාගන්න නැහැනෙ tE_7Oz-iH80
  17. mashh

    බාලදක්ෂ පොඩ්ඩන්ට අවවාදයක්

    බාලදක්ෂ පොඩ්ඩන්ට අවවාදයක් :lol::lol::lol: ස්කවුටින් වලට අර ගෙවල් ගානේ ගිහින් වැඩ කරන සීන් එකට යන පොඩි එවුන්ට දෙන අවවාදය නම්, නවක සහ ලස්සන ටීචර් කෙනෙක් එම ගමනට කිසිම ලෙසකින් සහභාගී කර නොගන්න, මක් නිසාද යත් සාමන්‍යයෙන් වැඩක් නොකරම යම් කිසි ගානක් කඩාගැනීමට ඇති හැකියාව එයින් මගහැරී, සෑහෙන...
  18. mashh

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින් මේක නම් හිතාගන්න බැරි උනත් ඇත්ත සීන් එකක්, මෙච්චර විස්තරයක් නම් දැනගෙන හිටියේ නෑ , දන්නේත් නෑ.. හැබැයි දැනගන්න වටින දෙයක්. මේ තියෙන්නෙ ඇත්ත නම් , අපි මේ අපරාදෙනේ මේ ප්ලේයර්ල්ස් ලව ලෙජන්ඩ්ස් ලා කියලා හිතගෙන ඉන්නේ..... ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ...
  19. mashh

    error 633- නෙට් යන්ඩ බෑ

    Huwawei ඩොන්ගල් එක යූස් කරල නෙට් කනෙක්ට් වෙන්න යනකොට මෙහෙම error එකක් එනවා. error 633 : The modem (or other connecting device ) is already in use or is not configured properly . Google සර්ච් කරත් ඒ ක්‍රම වලින් ගොඩ දාගන්න බැරි වුනා. දන්න කවුරුහරි ඉන්න්වද මේක ගොඩ දාගන්න. Windows 10 creators...

    No contents