කොපි නැතිව වැඩක් කරන්නම බැරිද , වස්ති vs Mirchi

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මට නම් වස්තිලගෙ අලුත් සිංදුවයි ඔය දාලා තියන ඉන්දියන් ට්‍රැක් එකයි දෙකම එක වගේ,

    Divine - Mirichi





    Wasthi - මේකනම් පිස්සුවක් බං






    අඩෝ වයි බං .....?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වස්තියලගෙ විඩියො එක ෆෘට් සැලඩ් එකක් බ0 ...
    ඔකෙන් කොපි කරලා තව ඩිඩියො ගොඩකින් ඩාන්සින්ග් මුව්ස් කොපි කරලා තියෙන්නෙහ් ...
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    වස්තියලගෙ විඩියො එක ෆෘට් සැලඩ් එකක් බ0 ...
    ඔකෙන් කොපි කරලා තව ඩිඩියො ගොඩකින් ඩාන්සින්ග් මුව්ස් කොපි කරලා තියෙන්නෙහ් ...
    ado pons english class ekak kiyannada thota yanna??
     
    • Like
    Reactions: JohnSnow

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය මොනාද බං, බෙරපද වලටත් වචන ටිකක් දාල ඒවගෙන් කොපි රයිට් ක්ලේම් කරන ලොන්තයො ඉන්නෙ මේකෙ.
     
    • Like
    Reactions: JohnSnow

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    Issara idanma kare indiawen copy karana ekane. oka mokadda
    Specially Songs and Films
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,608
    113
    ඊයා චාටර් නේ බන්..ඇයි බන් මුන් මෙහෙම..ගුලි කාලවත් හිනායන්නැති ස්ක්‍රිප්ට් ලියලා ලියලා බැරි තැන කොපි කරන්න පටන් අරන්. අනේ මන්දා මුන් නම් :angry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    ලංකාවෙ ජෝකර්ල සෙට් එක පීක් එකට ඇවිල්ල ඉන්නෙ.දැන් උන්ට අලුත් ජෝක් නෑ කරන්න.

    වස්ති,රැට්ට,ජනයි ප්‍රියයි,.... හැමෝටම එහෙමයි.
     
    • Haha
    • Like
    Reactions: sw7x and kinkon