ඇයි මටම මෙහෙම වෙන්නෙ_ _ _ Want big HELP
මචන්ලා මම සණස බැංකුවෙ පුහුණු විධායක නිලධාරී පෝස්ට් එකට තිබුනු විභාගය ලියල ඒකෙන් පාස් වෙලා අප්‍රේල් 11 ඉන්ටර්වීව් ගියා...
එදා උන් කිව්ව මම ගොඩ කියල......:):)
ඒත් අද උන් කියනව මම ඉන්ටර්වීව් එක ෆෛල් කියල.....:(:(:(:(:(
බලපන්කො ඒ දවස් ටිකට මගෙ නම කපල වෙන...