1. MINT_51

    කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

    ඔය පොඩි company වල ඉන්න කුහක බල්ලො salary දෙන්නෙත් නෑ හරියට. Employees ල මරවල වැඩගන්නව විතරයි.
  2. MINT_51

    Hotel Offers on December

    ලොකූ traffic එකක් set වෙනද බං? හෝර්ටන් තැන්න එහෙම උදාගම්මානයක් වගේ තියෙයිද? 😂
  3. MINT_51

    අනාත programmers ලා.

    Covid batches. Class තිබ්බට මුං campus ගිහින් තියෙන්නෙ උපරිම sem එකක් වගේ
  4. MINT_51

    Fully Funded Friedrich Ebert Stiftung Scholarship 2023

    German language certificate එකක් ඉල්ලනව නේද?
  5. MINT_51

    ලගදී passport හදපු අය ..

    Appointment එක දැම්මට පස්සෙ එන message එක entrance එකේ ඉන්න security කෙනෙක්ට පෙන්නපන්. මං වෙලාවටම ගියෙ. Msg එක දැක්ක ගමන් ඇතුලට ගත්තා. හැබැයි entrance එකට ලං වෙන්න පොඩි ගේමක් දෙන ඕනි මිනිස්සු ගොඩේ. මං හරි අමාරුවෙන් වැටවල් උඩින් පැනල ගියෙ 😂
  6. MINT_51

    jkoa warrenty

    උදේම අරන් පලයන් මචං. මං දවසෙන් ගත්ත keyboard එකමාරු කරල. Phone එකට text එකක් එවනව process එකේ step by step යනකොට. බය වෙන්න දෙයක් නෑ. ගානට වැඩේ කරල දෙනව.
  7. MINT_51

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    ඔක්කොටම කලින් හැමෝගෙම income එක track කරන්න ක්‍රමයක් හැදුවොත් හොද නැද්ද? සල්ලි ගෙවල් වල හංගගෙන ඉන්න මුදාලිලා එහෙම කොච්චර ඉන්නවද?
  8. MINT_51

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    මං නම් wifeට වියදම් කරන්න එපා කියල තියෙන්නෙ. එයාගෙ Salary එක එහෙමම ඉතුරු කරනව අපි
  9. MINT_51

    Wedding එකට kit එක මහන්ඩ

    Rayman නුගේගොඩ.
  10. MINT_51

    යාල සෙල්ලන් දැම්මා කියන Spin Riders ගැන මොකද හිතන්නේ?

    ඇයි උබ කියන්නෙ දේසපාලුවොන්ගෙ වාහන මෙහෙම ලයින් දාන්න ඕනි කියලද? එකෙක් වත් නීතියට වඩා ලොකු වෙන්න ඕන නෑ මං නම් කියන්නෙ
  11. MINT_51

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    හැබැයි ඔය HR ගෑනුන්ට මොළෙත් නෑ වැඩිය 😂
  12. MINT_51

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    Cv, resume කියන්නෙ දෙකක් නේද බං? Resume එක නෙමෙයිද short වෙන්න ඕනි?
  13. MINT_51

    Sexy Nelum kuluna

    Bsc එකක් අරන් දගලන තරමක් 😐
  14. MINT_51

    ⛔ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ නිසා තරුණයන් මියයාම වැඩි වෙයි!🔞

    මං හිතන්නෙ ගොඩක් කල් එක දිගට ඕව use කරාට පස්සෙ ඒකට හුරු වෙලා නගින්නෙ නැති වෙනව ඇති. ඊට පස්සෙ වැඩිපුර බොනව ඇති.
  15. MINT_51

    පොලිස් නෝනාගේ නළලට බලෙන් හාදුවක් දුන් සැරයන් ගැන විමර්ශනයක්

    හොද වෙලාවට complain කරේ. ඕකට සද්ද නැතුව හිටිය නම් ඊලග step එකට යන්න තිබ්බ 😂
  16. MINT_51

    රජයේ රැකියා දෙනවැයි මුදල් වංචා කළ ගුරුවරියක ඇතුළු කාන්තාවන් 03ක් දැලේ

    කඩෙන් ගනන්ව වගේ රැකියාවක පත්වීම් ලිපි ගන්න පුලුවන් කිය්ල හිතුව මෝඩයා මොකාද? 😂
  17. MINT_51

    Kdu කොතලාවල uni mbbs

    ගෝත්‍රික රටක army එකක හිරවෙලා ජීවිතේ හොදම කාලෙ විනාස කරගන්න එපා. Medicine කරන්න ඇත්තටම ආසයි නම් කරන්න. සමාජෙ ලොකුතැනක් හදාගන්න, හොද pp එකක් දාගන්න වගේ අරමුණු වලින් කරන්න යන්න එපා.

    No contents