1. MINT_51

    dv lottery win kara bois

    Sponsor කෙනෙක් හොයාගන්න පුලුවනුනාඩ බං?
  2. MINT_51

    Kdu කොතලාවල uni mbbs

    මේක ඇත්ත. රැග් කරන ඒක නිකම් මුන්ගෙ syllabus එකේ කෑල්ලක් වගේ. කොහොමත් රැග් කියල දෙයක් පටන් ගත්තෙ ලෝක යුද්ධ වලදි army එක ඇතුලෙනෙ. ඒක තාම තියනව. Senior batch වල උන් junior උන්ව rag කරනව. ඒකට staff එකත් ok. සින්දු කියන රැග් නෙමෙයි. Physical rag. කෙල්ලො කියල බේදයක් නෑ. කොහොමත් cadet විදිහට යනව...
  3. MINT_51

    ⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

    මට තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියල. ළමා දිනය කියල හැමතැනම බජව් දානවා. මේකත් රැල්ලට යන ගොන් ආතල් එකක්.
  4. MINT_51

    Kdu කොතලාවල uni mbbs

    සල්ලි ගෙවල mbbs කරන්න බෑ srilankan students ලාට. Free කරන්න පුලුවන් physical test එකකුත් තියල A/L z socre එහෙමත් බලල තමා ගන්නෙ. එහෙම ගන්න හැමෝම forces 3න් එකක හරි police හරි වැඩ කරන්න ඕනි specific අවුරුදු ගානක් (agreement එක 12 years වගේ මං අහල තියන හැටියට). හැබැයි පිටරට ඉගෙන ගත්ත ලංකාවෙ ලමයි...
  5. MINT_51

    DECATHLON 50% OFF EVERYTHING

    අද හවස ගියා. Almost empty 😕.
  6. MINT_51

    Used Weight Set - Sale

    25ට ලාබයිනෙ මචං නාවල. උබ විතරද හිටියෙ? Parking තිබ්බද?
  7. MINT_51

    හොද මිඩ් රේන්ජ් හොටෙල් ටිකක්

    Koggala beach hotel. 13500ට තිබ්බ. 2 person full board
  8. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    තියන තැනක් හම්බවුනා. Thanks හැමෝටම 🤗
  9. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    ම මේකෙන් බෙහෙත් ගෙන්නගෙන තියනවද බං? මං call කරා. උන් කියන්නෙ bank එකට deposit කරන්න කියල. එවයිද නැද්ද sure කරන්න අමාරුයි.
  10. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    Thanks මචං. උබට පින් මොකක්ද වෙන්නෙ ආය බිව්වොත්? ------ Post added on 1663686803
  11. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්. මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක. Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ. India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් ඒකහ් කියන්න. Bump එකක් හරි දැම්මොත්...
  12. MINT_51

    ඇයි මේ පෝයට විතරක් ලයිට් ඕෆ් කරලා? 🤔

    AC දාගෙන ඇත්තෙ බං පැය 24ම. ඒවත් off කරා නම් හරි
  13. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    Salary එකෙන් 🤣. Company එකත් කියන්න්ද ඕනි නම්?
  14. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    උබ SE ද?
  15. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    උබට වාහනයක් තියනව නම් දැන්ම ලොකු ගනන් ඒව ගන්න යන්න එපා. වාහනයක් නැත්තම්, පොඩි එකක් ගනින්. ආස දේවල් කරන්න අමාරු කාලයක්/රටක් මේක 😪.
  16. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    Cash ගන්නව නම් අවුලක් නෑ බං. ඒත් දැං ලීසිං, ලෝන් වල rate වැඩි නේද හොදටම? මං අද car එක service කරා. 30K ගියා වැඩේට.

    No contents