හොඳම පාසල් බෑගය!
නුසුදුසු පාසල් බෑගයක් මෙන්ම සුදුසු මාදිලියේ පාසල් බෑගයක් වුව ද නො සැලකිලිමත් ලෙස භාවිත කිරීම හේතුවෙන් පාසල් සිසුන්ට විවිධ සෞඛ්‍ය ගැටලු මතු වෙනවා. විවිධාකාරයේ මස්‌පි`ඩු වේදනාවන්, සිරුරේ මහන්සි ගතිය, පිට හා හන්දිපත් වේදනාවන් මෙන්ම පිට කුදු ගැසීම පවා එම සෞඛ්‍ය ගැටලු අතර...