-
-
උසස් පෙළ ප්‍රතිඵලත්, මැතිවරණ ප්‍රතිඵල වගේ එළි වෙනකල් රූපවාහිනි සහ ගුවන් විදුලි චැනල් වලින් කියන ක්‍රමයක් තිබ්බා නම් කොහොම ආතල් තියෙයිද?......:rofl:
" කොළඹ දිස්ත්‍රික්කය රාජකීය විභාග බළ ප්‍රදේශය, ටෂාන් ලබාගත් ප්‍රතිඵලය සංයුක්ත ගණිතය - ඒ, රසායන විද්‍යාව - ඒ, භෞතික විද්‍යාව - ඒ, ප්‍රකාශිත මුළු...