-
-
උසස් පෙළ ප්‍රතිඵලත්, මැතිවරණ ප්‍රතිඵල වගේ එළි වෙනකල් රූපවාහිනි සහ ගුවන් විදුලි චැනල් වලින් කියන ක්‍රමයක් තිබ්බා නම් කොහොම ආතල් තියෙයිද?......
" කොළඹ දිස්ත්‍රික්කය රාජකීය විභාග බළ ප්‍රදේශය, ටෂාන් ලබාගත් ප්‍රතිඵලය සංයුක්ත ගණිතය - ඒ, රසායන විද්‍යාව - ඒ, භෞතික විද්‍යාව - ඒ, ප්‍රකාශිත මුළු ඉසෙඩ් ලකුණු සංඛ්‍යාව - xxx, "
පැය 96 ක් විතර එකම ෆිල්ම් එක බලන්න තිබ්බා.....අතරින් පතරට මියුසික් කෑල්ලක් එනකොටම " ඔන්න ප්‍රතිපලයක්" කියාගෙන කට්ටිය ටී.වී එක ළඟට දුවගෙන එනවා......"මෙන්න තවත් විභාග ප්‍රතිඵලයක්, රත්නපුර දිස්ත්‍රික්කය, ෆර්ගියුසන් විභාග බළ ප්‍රදේශය, අනීතා ලබාගත් ප්‍රතිඵලය, ජීව විද්‍යාව - ඒ....."
විභාගෙට ඉඳ ගත්ත එකාට වඩා කැපවීමෙන් ප්‍රතිඵල විකාශය බලයි නෑදෑයෝ, අල්ලපු ගෙවල් වල එවුන් එහෙම.....විභාගෙට ඉඳ ගත්ත උන් පපුවෙ කුකුළ් ෆාම් පිටින් තම්බ තම්බ TV ඇඩ් දාන එවුන්ගෙ දෙමාපියන්ට පින් පමුණුවමින් ඉඳියි.....
මේ වගේ ඒවත් ඇහෙයි.....
"ඒයි.....අපේ නම් ඉතින් ප්‍රතිඵලේ දන්නවෙනෙ...... ගර්ල් ස්කූල් එකේ කිව්වද බන්?..... මට බලාගන්න ඕන අරකි නළලට අරන් හිටපු තරමට වැඩ තියෙනවද කියලා.......ඕකිගෙන් මම අහපු වෙලේ කිව්වෙ " මේ ඉගෙන ගන්න කාලෙ ඕවා කරන්න බෑ " කියලනෙ..... බලමුකො...."
" සුදූ.....මම උයාට මේ දාන අන්තිම මැසේජ් එක වෙන්න පුලුවන්..... දැන් කලුතර දිස්ත්‍රික්කෙ රිසල්ට්ස් එන්න පටන් අරගෙන තියෙන්නෙ.....තව ටිකකින් අපේ ඉස්කෝලෙ ආවාම, අපේ අම්මයි, තාත්තයි මගේ ෆෝන් එකයි, ලැප් එකයි ගන්නවා.......ඊට පස්සෙ මට සෑහෙන කාළෙකට ලොග් වෙන්න වෙන එකක් නෑ.......මයෙ සුදු අම්මිට මම ගොඩාක් ආදරෙයි කියල මතක තියාගන්න.... කවදාවත් වෙනස් වෙන්න එපා....."
"අයියේ.....මගේ රිසල්ට්ස් ආවා..... ඔයාගෙ ඒවත් මම දැක්කා......මම දැන් කළම්බු ෆැකල්ටි එකට සිලෙක්ට් වෙයි......ඔයාට ලබන අවුරුද්දෙ ගොඩක් මහන්සිවෙලා පාඩම් කරලා, සෙකන්ඩ් ෂයි කරන්න තියෙන නිසා මම ඔයාට මේ අවුරුද්ද කරදර කරන්නෙ නෑ.......අපි දැනට මේක නවත්තමු......"
" අක්කේ......අපි මේ දැන් දැක්කා...... පුතා හිතපු තරම් නෑ නේද.....?......ඒක තමයි.....මේ ළමයට සැප වැඩි වුනා.....ඒකයි උනේ.... අනේ අපිටත් හරි දුකයි..... ( පසුබිමින් පොඩි එකියක් : " නැන්දේ ඔය බොලූ..... අම්මි සන්තෝතෙට නැටුවා....") .... කට වහගෙන කාමරේට ගිහින් හෝම්වර්ක් කරනවා.....!..... වැඩිහිටියන්ගෙ කථා වලට හොට දාන්න මෙතන්.......නෑ මම කිව්වෙ අක්කෙ......මේ ... මේ..... "
"බ්‍රෝ..... ඩබලම ගොඩ නේ......ඔව්, ඔව්, මදුසංකයත් එකෙන්ම........එළ එළ.....සුප්පා.....!...රෑන්ක් අප් නිසා කොළඹටම ඇල්ලුවෑකි........ඒනන් එහෙදි සෙට් වෙමු.......මොන?.....සෙව්වන්දිද....?......ඒකි මොන වැඳිරියෙක්ද බං උඹට දැන්.....!......එහේ ඇති දැක්කාම "ටොයිං ටොයිං" ගෑවෙන කෑලි....!.....මේ අපි මෙහේ "මරු කතරට දිය පොද" වගේ ඕකිට පෙරුවට, දැන් යන්නෙ කොළඹනෙ....කෝමද ඒකිගෙ ලොකු සීන්....?.......ඕකිට තියල ඉඳගන්න කියලා, මෙන්න මෙහේ වරෙන් උඹ අරුන් දෙන්නටත් කථා කරගෙන........අද සමරමු ...."
"නැගිටපිය පරයො.....!......අන්න ගාල්ල එන්න පටන් ගත්තා......!....තොපේ ඒවා ළඟයි......!....තෝ අවුරුදු දෙකටම කළේ පෙරේතයෙක් වගේ දපාපු එක......දැන්වත් නැගිටල හිටපිය......."...... " හරි හරි ලොක්කයියෙ.....මොන උත්තක්ද?...."......" ගහප් පරයට දෙකට කැඩෙන්න....!"
"ගමම ඇහැරගෙන මචන්......හැම ගේකම ලයිට් දාලා......!......සේරම රිසල්ට්ස් බලනව වගේ.......හෙට ඉඳන් අපිට ඇඳුම් වලට එහෙම වැඩිය වියදම් කරන්න ඕනැන්නෙ නැති වෙයි නෙහ් බං........" ........
( පසුබිමින් : " මෙන්න තවත් විභාග ප්‍රතිඵලයක්.......කොළඹ දිස්ත්‍රික්කය .....)
....."New Volume: "D" >>>> "Folder - fxfshhhhsxhshg ( 250 GB) >>>delete

Last edited:

My bad 