1. Besamaayam

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    ගමේ සල්ලිකාර කෝටිපති තරුණ මහත්තය ගෙදරට අලුත් ප්රිජ් එකක්/ ටීවි එකක් ගත්ත හින්ද අවුරුදු හත අටක් පාවිච්චි කරපු පරන ප්රිජ් එකයි ටිවි එකයි ගමේ දුප්පත් අමාරුවෙන් තුන්වේලකන පවුලකට දෙනව. උන්ට ඒවගේ ඒව සල්ලිවලට ගන්නව තියා හිතාගන්නවත් බෑ. ඉතින් ඒ ගෙදර මහ මිනිහ හිතනව ලොක්ක හදන්නෙ බඩු දීල ඌගෙ ආදරනීය (කලු...

    No contents