ඔව් මමත් housing loan එකක් ගන්න ගියාම
වැඩේ කෙරුණේ main branch එකෙන්, මම කිට්ටු branch එකකට ගියා money order එකක් වගේ එකක් ගන්න loan එකට අදාලව.. down payment එක දෙන cheque එක වගේ එක ගන්න
මම මළ පෙරේතයා වගේ ෂෝර්ට ගහලා සෙරෙප්පු දාලා ගියේ
Manager කරයා එළියට ඇවිල්ලා මාව පිළිඅරන් උගේ office එකට එක්ක...