Network වැඩ්ඩො පොඩි සප් එකක් දීපල්ලකෝ
මේකේ බන් PC0 පැත්තේ ඉදන් wireless PC වලට packet යන් නැනේ බන්. Ping වෙන්නෙත් නැ. අවුලක් තියේ නං කියහල්ලකෝ.
Switch eke තියන PCs අතර ලෙසටම Ping වෙනවා. wireless PC වල ඒවා අතර Ping වෙනවා.
පොඩ්ඩක් කියල දීපල්ලකෝ අවුල
Packet Trace save file attachments වල තියේ මචන්