යාළුවනේ මම කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා.මේකත් ඒ වගේම සීන් එකක. මේක යූඑස්ඒ බයර් කෙනෙක්. මට ස්වේ එකකට ඔඩර් එකක් දැම්මා. මගේ ගිග් තිබ්බේ 5ගාණේ. එයා ඔඩර් එක දැම්මේ survey එකක් කියලා. ඔඩර් එක දීලා ඉන්ස්ට්රක්ෂන් එවද්දී instruction & sample ඩොක් 02ක් එව්වා.එකේ විදියට දවස් 07ක් සර්වේ එක යනවා.මගේ ගිග් එක දවසයි තියෙන්නේ. ඒ කියන්නේ usd5ට පැය 24න් ඔඩර් එක ඉවරයි. මම අද දවසට අදාළ පාර්ට් එක කරලා යැව්වා. බයර් සැටිස්. ඒත් එයත් සද්දයක් නෑ. මේකත් ක්ලෝස් වෙන්න අත ලඟ.ඒ බයර් මට දවස් 07ටම එකම ඔඩරෙන් යන්නද මන්දා ප්ලෑන් කලේ කියලා හිතෙනවා. මෙහෙම වෙලාවකදී මම මොකද කරන්නේ.
එයා රිප්ලයි කරනකන් බලන් ඉඳලා ටයිම පැන්නොත් මටම නේද කෙල වෙන්නේ.එක ඕඩරෙන් දවස් 7ක් යන්නත් බෑ නේද? මන් මොකද කරන්නේ.
කලින් දාපු ප්රශ්ණෙයි මෙකයි තමයි දැනට හම්බු උණ දැවෙනම ප්රශ්ණ .අනේ උදව් කරන්න

එයා රිප්ලයි කරනකන් බලන් ඉඳලා ටයිම පැන්නොත් මටම නේද කෙල වෙන්නේ.එක ඕඩරෙන් දවස් 7ක් යන්නත් බෑ නේද? මන් මොකද කරන්නේ.
කලින් දාපු ප්රශ්ණෙයි මෙකයි තමයි දැනට හම්බු උණ දැවෙනම ප්රශ්ණ .අනේ උදව් කරන්න

Last edited: