1. MINT_51

    Questions IT වලින් Future decision එකක් ගන්න උදවු කරන්න

    Vocational training authority eke course 1k dakka mn. Eke thibba software develeoper. NAITA,VTA wage institute 1k. Mta hariyatama mathaka na. Website balanakota thama math dakke. Poddak balapn
  2. MINT_51

    Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

    Mulinma java script igena ganin. Itapass oya course 1 karapn. Mathaken code karanna oni na. Mathaka naththam documentation balapn.
  3. MINT_51

    Honda Little Cub

    ow bn ikman eke mara ganan neh dala thiynne. 100K+. mn poddak balannam kurunegala paththe. Thanks bn 😇
  4. MINT_51

    Honda Little Cub

    Thanks bn. gear 3 kiyak vithara weida bn? ubata market 1 gana idea 1k thiynawada?
  5. MINT_51

    Honda Little Cub

    Double dala yanna barida bn? Adinne nadda?
  6. MINT_51

    තෙල් නැව දිවයින දෙසට පාවෙයි - පිපිරුවොත් විශාල පරිසර හානියක්

    Ginna niwana atharema unload karaganna barida danne na thawa nawak genalla. Tikak hari eliyata adagaththoth damage 1 adu wei neh
  7. MINT_51

    Honda Little Cub

    Oww. 50CC engine 1. Ai echchara ganan wadi? Japan hindada?
  8. MINT_51

    Honda Little Cub

    මේ Bike එක ගැන experience තියන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. Service,Spare parts වගේ. මෙච්චර price වැඩි ඇයි? ගන්න හොද sure තැනක් එහෙම දන්නවා නම් කියන්න.
  9. MINT_51

    Table mate හොදයිද?

    Meka patta. මං use කරනව ඇද උඩ ඉදන් code කරන්න,film බලන්න එහෙම 😅. Stable, laptop 2ක් විතර මෙක උඩ තියන වෙලාවලුත් තිය්නව.
  10. MINT_51

    Ali Express එකෙන් 3700 ක් වටිනා දෙයක් නිකන් ගමු !

    Get US $20.00 ! Your bonus is waiting to be activated. https://a.aliexpress.com/_dYKbqQC
  11. MINT_51

    German Tec Course Help!!!

    Thanks bn
  12. MINT_51

    German Tec Course Help!!!

    Diseal Engine kiyla wenama thibba bn ekak. Train driver ehema yanna puluwan eken. Ekama target karan karala bane. Wena hoda jobs thiynwada kiyla baluwe mn. Private unath awulk na. Job market 1 gana idea 1k ganna baluwe.
  13. MINT_51

    German Tec Course Help!!!

    ජර්මන් ටෙක් එකේ ඩීසල් එන්ජින් course එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද බං. Job Market එක එහෙම කොහොමද?
  14. MINT_51

    Beta Launch Software Company

    Company 1 kohomada bn? Software engineer Salary ehema.
  15. MINT_51

    Beta Launch Software Company

    Beta Launch Company එකේ වැඩකරන කවුරුහරි ඉන්නවාද?
  16. MINT_51

    Mobile Phone Shop

    Tax kohomada wadinne bn?
  17. MINT_51

    Mobile Phone Shop

    Phone විකුණන එක කොහොමද බං කරන්නේ? අපි සම්පූර්ණ ගාන ගෙවල අරන් විකුණන්න ඕනිද නැත්තම් brand new කාගෙන් හරි අරන් ගානක් තියාගෙන් විකුණලා දෙන්න පුලුවන්ද? දැනට phone shop කරන අය කරන්නේ කොහොමද?
  18. MINT_51

    Questions Mobile Phone Shop එකක් දාන්නේ කොහොමද?

    shop එකක් දාන්න අලුත් phone විකුණන්න ගන්නේ කොහොමද? warrenty එක්ක brand new phone. Nokia,Samsung වගේ.
  19. MINT_51

    Questions Computers and Parts කොරෝනා හින්ද ගණන් වැඩිවෙලාද?

    Computers and Parts කොරෝනා හින්ද ගණන් වැඩිවෙලාද? නැත්තම් tax වැඩිවෙලාද? 2018 වගේ ගණන් මීට වඩා ගොඩක් අඩුයි. කොරෝනා හින්ද නම් ටික දවසකින් ආපහු අඩුවෙයිද? :unsure::unsure::unsure::unsure::unsure::unsure:
  20. MINT_51

    සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

    Harindra jayalal ගොන් ප්‍රශ්න අහන්නෙ මූ. කුණු ගොඩවල් අදින්න හදන්නෙ හොඩට මර්කට් කරන්න පුලුවන් වෙන්න. අනික මූ interview තියනකොට ප්‍රශ්න අහන්නෙ නිකම් පොලිසියෙන් ප්‍රශ්න කරනව වගෙ. උට ඔනි උත්තරෙ එනකල් ඉදල හරියට පැහැදිලි කරන්න නොදි මැදින් පනිනව. ඊට පස්සෙ ඒවගෙ අවුල් උත්තරයක් හොයගෙන එක thumbnail දානව...

    No contents