UCSC IS application 1 online දැම්ම කවුරු හරි ඉන්නවද???
voucher එකේ ucsc copy 1ද appliw එකේ අලවන්නෙ නැත්තම් candidate's copy 1 ද?
notice එකේ තියෙන්නෙ candidate's copy 1 photocopy කරල original 1 application එකේ අලවන්න කියල...
එතකොට UCSC copy 1ට මොකද කරන්නෙ?? :/