ඕක හරියන්නෙ නැත්නන් මේක කරපන්
අළුත් බිස්නස් එකක්
මෙම "CarryMen" සේවාව මගින් ලාජ්පත් නගර්හි වෙළෙඳසල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් සහයකයන් සහ සහායිකාවන් සැපයීම සිදුවේ. උපරිම වශයෙන් පැය හතරක් දක්වා ලබාගත හැකි මෙම සේවාවේදී මුල් විනාඩි 30 සඳහා අය කෙරෙන මුදල ඉන්දීය රුපියල් 79කි (ශ්‍රී ලංකා...